~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    රතුවා උඹලට බොන්න එන්න කියල වෙනම වැඩකට ලැස්ති වෙනව කියලයි මට නං පේන්නේ :P බලාගෙන කෝකටත් ලෑලි කෑල්ලක් බැඳගෙන යන එක හොඳයි කවුරුත් :D

    miniha shuwar neha tahama gedarath bonna beha kiwwa hotel eke bomu kiwwet
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඕන්න ආව කට දෙපැත්ත පිහ පිහ :baffled: මේ වගේ පෝස්ට් එකක් වැටෙන්නම ඕනේ පාත්තයට මේ පැත්ත මතක් වෙන්න :P


    දෙයියෝ බුදුන් සිහිකරල වැඩක් පටන් ගන්න ගියා විතරයි හෙලුවක් මතක් කලා...
    චිහ්...
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    rathu mamath ekka thrangeta bonna tiyenne eya peradunoth laskshaya denawa kiwwa,eya dinowoth paradina eka heluwen natanna ona kiwwa


    බොන්න පුලුවන් එවුන් ඔය වගේ කයිවාරු ගහන්නේ නෑ....
    අනික එහෙම බොන්න පුලුවන් කියන්නේ ඒ බොන එකාගේ අවයව සංවේදි නෑ කියන එකයි....
    එක්කෝ බීලම කෙලවිලා...
    නැත්තං උපතින්ම අසංවේදියි....
    රතුව කොයි ගොඩේද දන්නේ නෑ.... :yes: