~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සංවාදයට මාතෘකාවක් එක්කරන්නද? දන්න අයගෙන් තොරතුරු අවශ්‍යයි..

    මේකයි සීන් එක EPF Vs Credit Card
    ඊපීඑෆ් එකෙන් සීයට 30ක් ලෝන් එකක් ගන්න පුලුවන් නේද? ඒක අරගෙන ක්‍රෙඩිට් කාඩ් එකේ ණය ගෙව්වොත් ඒකෙන් සෙතක් වෙනවද? ඒ කියන්නේ ඊපීඑෆ් එකෙන් 30% ගත්තම ඒකෙන් අපිට පොලිය නැති වෙනවනෙ ඒ ගන්න 30්‍%. ඉතින් ඒ පොලිය අහිමි කරගෙන අපි ක්‍රෙඩිට් කාඩ් එකට ගෙව්වම ඒ ක්‍රෙඩිට් කාඩ් එකේ කැපෙන පොලී, අනන් මනන් වලට ඒ ගාන සෙට්ල් වෙනවද? මගේ කාඩ් එකේ ක්‍රෙඩිට් බැලන්ස් එක ලක්සෙකට කිට්ටු වෙලා. හැම මාසෙටම රු. 6000/7000 ක් ගෙව්වත් අඩුවක් වෙන්නෙ නැහැ බැලන්ස් එක.. හැම මාසෙටම රු. 4000,5000 ක් අරවා මේවා පොලී, ලේට් චාර්ජස්, බෑන්ක් චාර්ජස් කියල ඇඩ් වෙනවා. ඉතින් අර ඊපීඑෆ් එකෙන් සීයට 30ක් දෙන ලෝන් එක අරගෙන මේක සෙට්ල් කරන්න බැලුවෙ..

    අදහස් අවශ්‍යයි..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බොන්ඩ මාමෙ බොන්ඩ, බීල කතා කරන්ඩ තියෙන්නෙ :yes::yes:

    ආඅ උඹල කතා වෙනවා දැක්ක ඊයේ මට වැඩිය ත්‍රෙඩ් එකේ ඉන්න උනේ නෑ මිනිහෝ හොදටම බිසී උනා..
    කවද්ද උඹලා එන්නේ..
    මිටියක් අරං වරෙං බයිට් එකට කොට්ටම්බා දෙන්නේ තලාගෙන කන්න
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කින්ග් කෝබ්‍රට කියන්ඩ :yes::yes:ඌ තමා කට්ටියව එකතු කරගන්නෙ :baffled::baffled:

    ඊලග මාසෙ 12, හෝ 19 කියල කීව :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කවුද හොඳ කියලා පීඑම් එකක් දාන්න...
    වැඩි කැමැත්තට තැන දීල අලුත් විදියට වැඩේ පටන් ගන්නවා...
    මම යනෝ.... :yes:

    ඊලට ප්‍රශ්න ටිකත් අපිටම අහන්ඩ දීපන් :baffled::baffled::P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    සංවාදයට මාතෘකාවක් එක්කරන්නද? දන්න අයගෙන් තොරතුරු අවශ්‍යයි..

    මේකයි සීන් එක EPF Vs Credit Card
    ඊපීඑෆ් එකෙන් සීයට 30ක් ලෝන් එකක් ගන්න පුලුවන් නේද? ඒක අරගෙන ක්‍රෙඩිට් කාඩ් එකේ ණය ගෙව්වොත් ඒකෙන් සෙතක් වෙනවද? ඒ කියන්නේ ඊපීඑෆ් එකෙන් 30% ගත්තම ඒකෙන් අපිට පොලිය නැති වෙනවනෙ ඒ ගන්න 30්‍%. ඉතින් ඒ පොලිය අහිමි කරගෙන අපි ක්‍රෙඩිට් කාඩ් එකට ගෙව්වම ඒ ක්‍රෙඩිට් කාඩ් එකේ කැපෙන පොලී, අනන් මනන් වලට ඒ ගාන සෙට්ල් වෙනවද? මගේ කාඩ් එකේ ක්‍රෙඩිට් බැලන්ස් එක ලක්සෙකට කිට්ටු වෙලා. හැම මාසෙටම රු. 6000/7000 ක් ගෙව්වත් අඩුවක් වෙන්නෙ නැහැ බැලන්ස් එක.. හැම මාසෙටම රු. 4000,5000 ක් අරවා මේවා පොලී, ලේට් චාර්ජස්, බෑන්ක් චාර්ජස් කියල ඇඩ් වෙනවා. ඉතින් අර ඊපීඑෆ් එකෙන් සීයට 30ක් දෙන ලෝන් එක අරගෙන මේක සෙට්ල් කරන්න බැලුවෙ..

    අදහස් අවශ්‍යයි..
    mokakda ube card eka :rolleyes::rolleyes:
    ai yako ochchara payment ekkak 5000k 6000k gewanne
    oka adu wenna nm adu gane 15k 20k wath eka para gewanna wei
    credit card pawichchi karanawa nm limit ekkak aethuwa pawichchi karapan :baffled::baffled:

    EPF loan eka gaththama poliya kiyada kochchara kal kepenna yanawada
    ekai card eke wedi wena poliyai balapan
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සංවාදයට මාතෘකාවක් එක්කරන්නද? දන්න අයගෙන් තොරතුරු අවශ්‍යයි..

    මේකයි සීන් එක EPF Vs Credit Card
    ඊපීඑෆ් එකෙන් සීයට 30ක් ලෝන් එකක් ගන්න පුලුවන් නේද? ඒක අරගෙන ක්‍රෙඩිට් කාඩ් එකේ ණය ගෙව්වොත් ඒකෙන් සෙතක් වෙනවද? ඒ කියන්නේ ඊපීඑෆ් එකෙන් 30% ගත්තම ඒකෙන් අපිට පොලිය නැති වෙනවනෙ ඒ ගන්න 30්‍%. ඉතින් ඒ පොලිය අහිමි කරගෙන අපි ක්‍රෙඩිට් කාඩ් එකට ගෙව්වම ඒ ක්‍රෙඩිට් කාඩ් එකේ කැපෙන පොලී, අනන් මනන් වලට ඒ ගාන සෙට්ල් වෙනවද? මගේ කාඩ් එකේ ක්‍රෙඩිට් බැලන්ස් එක ලක්සෙකට කිට්ටු වෙලා. හැම මාසෙටම රු. 6000/7000 ක් ගෙව්වත් අඩුවක් වෙන්නෙ නැහැ බැලන්ස් එක.. හැම මාසෙටම රු. 4000,5000 ක් අරවා මේවා පොලී, ලේට් චාර්ජස්, බෑන්ක් චාර්ජස් කියල ඇඩ් වෙනවා. ඉතින් අර ඊපීඑෆ් එකෙන් සීයට 30ක් දෙන ලෝන් එක අරගෙන මේක සෙට්ල් කරන්න බැලුවෙ..

    අදහස් අවශ්‍යයි..

    ක්‍රෙඩිට් කාර්ඩ් වල ඇරියර්ස් තියෙන ඒව ගෙවන්නත් දැන් බැංකු වලින් වෙනමම ණය දෙනවා මිනිහෝ..
    ඒකක් අරං ගෙවලා දාලා කාර්ඩ් එක ක්ලෝස් කරලා දාපිය.
    ඊට පස්සේ හෙමින් සැරේ ඒ ණය ගෙවලා දාපිය මහ ලොකු පොලියක් නෑ 12% ද කොහෙද පොලිය..
    EPF එක ලොකුම හදිස්සියකට තියාගනිං..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ක්‍රෙඩිට් කාර්ඩ් වල ඇරියර්ස් තියෙන ඒව ගෙවන්නත් දැන් බැංකු වලින් වෙනමම ණය දෙනවා මිනිහෝ..
    ඒකක් අරං ගෙවලා දාලා කාර්ඩ් එක ක්ලෝස් කරලා දාපිය.
    ඊට පස්සේ හෙමින් සැරේ ඒ ණය ගෙවලා දාපිය මහ ලොකු පොලියක් නෑ 12% ද කොහෙද පොලිය..
    EPF එක ලොකුම හදිස්සියකට තියාගනිං..
    :yes::yes::cool::cool::cool:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සංවාදයට මාතෘකාවක් එක්කරන්නද? දන්න අයගෙන් තොරතුරු අවශ්‍යයි..

    මේකයි සීන් එක EPF Vs Credit Card
    ඊපීඑෆ් එකෙන් සීයට 30ක් ලෝන් එකක් ගන්න පුලුවන් නේද? ඒක අරගෙන ක්‍රෙඩිට් කාඩ් එකේ ණය ගෙව්වොත් ඒකෙන් සෙතක් වෙනවද? ඒ කියන්නේ ඊපීඑෆ් එකෙන් 30% ගත්තම ඒකෙන් අපිට පොලිය නැති වෙනවනෙ ඒ ගන්න 30්‍%. ඉතින් ඒ පොලිය අහිමි කරගෙන අපි ක්‍රෙඩිට් කාඩ් එකට ගෙව්වම ඒ ක්‍රෙඩිට් කාඩ් එකේ කැපෙන පොලී, අනන් මනන් වලට ඒ ගාන සෙට්ල් වෙනවද? මගේ කාඩ් එකේ ක්‍රෙඩිට් බැලන්ස් එක ලක්සෙකට කිට්ටු වෙලා. හැම මාසෙටම රු. 6000/7000 ක් ගෙව්වත් අඩුවක් වෙන්නෙ නැහැ බැලන්ස් එක.. හැම මාසෙටම රු. 4000,5000 ක් අරවා මේවා පොලී, ලේට් චාර්ජස්, බෑන්ක් චාර්ජස් කියල ඇඩ් වෙනවා. ඉතින් අර ඊපීඑෆ් එකෙන් සීයට 30ක් දෙන ලෝන් එක අරගෙන මේක සෙට්ල් කරන්න බැලුවෙ..

    අදහස් අවශ්‍යයි..

    mata balen denna awa NTB eken anna okayi mama epa kiwwe .