~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මන් හිතුවෙ ඉස්සරත් ඔහොම කරන්න ඇත්තෙ, කියල , එක ප්‍රශ්නෙකට උත්තරේ දුන්නම ඊලග එක කියල :baffled::baffled:

    :no: prashna paththarayak ewwa eka sarema. mata paya 3k giya sinhalaen type karanna
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනේ මහලොකු චන්ඩි රතුවා හාඩ් ටෝක් වලට බයවෙලා :P

    කිසිම ආච්චිගේ රෙද්දකට නං මං බය නෑ මට මේ ඕව හරියන්නේ නෑ..
    මට ලස්සනට කතා කරන්නත් බෑ...
    දැන් එලකිරිය කිව්ව ගමන්ම මතක් වෙන සාමජිකයෝ 5 කවුද ඇහුවම මට කියන්න වෙන්නේ මට ඔය එක බල්ලෙක්වත් මතක් වෙන්නේ නෑ කියල...
    ඉතිං බලපං ඔය උත්තර දෙන්න පුළුවන්ද ඕකේ කියල..:rofl:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    කිසිම ආච්චිගේ රෙද්දකට නං මං බය නෑ මට මේ ඕව හරියන්නේ නෑ..
    මට ලස්සනට කතා කරන්නත් බෑ...
    දැන් එලකිරිය කිව්ව ගමන්ම මතක් වෙන සාමජිකයෝ 5 කවුද ඇහුවම මට කියන්න වෙන්නේ මට ඔය එක බල්ලෙක්වත් මතක් වෙන්නේ නෑ කියල...
    ඉතිං බලපං ඔය උත්තර දෙන්න පුළුවන්ද ඕකේ කියල..:rofl:
    :rolleyes::rolleyes::rolleyes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කිසිම ආච්චිගේ රෙද්දකට නං මං බය නෑ මට මේ ඕව හරියන්නේ නෑ..
    මට ලස්සනට කතා කරන්නත් බෑ...
    දැන් එලකිරිය කිව්ව ගමන්ම මතක් වෙන සාමජිකයෝ 5 කවුද ඇහුවම මට කියන්න වෙන්නේ මට ඔය එක බල්ලෙක්වත් මතක් වෙන්නේ නෑ කියල...
    ඉතිං බලපං ඔය උත්තර දෙන්න පුළුවන්ද ඕකේ කියල..:rofl:

    මාමගේ ස්ට්ය්ල් එකට උත්තර දෙන්න තියෙන්නේ අමුතු ලස්සනක් මොකටද