~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මොකක් කරලා හරි කමක් නෑ ඉක්මනට එකක් දාපන්කෝ :angry: අපිට වලියක් ඇදගන්න ත්‍රෙඩ් එකක් නැතුව වේලි වේලි ඉන්නෙ. :P

    ආයේ පටන් ගන්න හොඳ ඩෑල් එකක් ගැන කල්පනා කලේ....
    ටිකක් විවාදාත්මක චරිතයක්.... :eek:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මන් හිතුවෙ ඉස්සරත් ඔහොම කරන්න ඇත්තෙ, කියල , එක ප්‍රශ්නෙකට උත්තරේ දුන්නම ඊලග එක කියල :baffled::baffled:

    ප‍්‍රශ්න එකවර දුන්නේ.... මම අනුමාන කරනවා මේ වගේ උත්තරයක් දෙයි කියලා...ඒකට ගැලපෙන්න අනෙක් ප‍්‍රශ්නේ... එතකොට කට්ටිය මුලු ප‍්‍රශ්න ටිකම බලල ලස්සනට ඇග බේරගන්නවා.. ඒ හින්ද තමයි ටික දවසකට නැවැත්තුවේ.... :yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ප‍්‍රශ්න එකවර දුන්නේ.... මම අනුමාන කරනවා මේ වගේ උත්තරයක් දෙයි කියලා...ඒකට ගැලපෙන්න අනෙක් ප‍්‍රශ්නේ... එතකොට කට්ටිය මුලු ප‍්‍රශ්න ටිකම බලල ලස්සනට ඇග බේරගන්නවා.. ඒ හින්ද තමයි ටික දවසකට නැවැත්තුවේ.... :yes:

    :baffled::baffled:
    එහෙනං අර විදියට කරන්ඩ :yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හාපෝ රජතුමනි වීදි සංචාරයෙන් පසුව රාජ සභාවට වඩින්න කලින් නා කියාගෙන ආවොත් නරකද :baffled: ඊයේ රාත්‍රී පුරා අහුමුලු වල රිංගල ඇඟ හැමතැනම ජරාව නෙ, හරියට සල්පිලේ ඉන්න හිඟන්නෙක් වගේ :no:

    ස්නානය කිරීමට කුට්ටම් පොකුණ වෙත ගියකල්හි ඒ අසුමුළු වල ඉදන් එබිකම් කරන බැල්මට් ඩයල් දෙක තුනක් සිටි බැවින් මා නැවත පෙරළා පැමිණියෙමි..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාත් මේ කියන්න ගියාමයි, අර හැලිච්චත් පිහගෙන නා කියාගෙනම ආවනං හරි :yes::yes::rofl::rofl:

    හැලිච්චා ඉතුරු නොවෙන්න ඒ අදාල අය ක්‍රියාකළේ මා චිත්තප්‍රීතියට පත් කරමිනි..