උබට එහෙම ඒවත් තියනවද?
මචන් අර බලු මවුන්ටන්ද මොකද ඒක වගේ උබ දරුනුවටම වැඩේ කරන්නේ නැද්ද?
ගෝල්ඩ් වල පොලිය වැඩීනේ මිනිහෝ..
මාසෙට 4%නේ පොලී..
ඕන්නං මගේ කඩේක උකස් තියපල්ලා..
ha horikadayo aya katha karannamko ona unoth![]()
උබ ඌට ඔහොම කරන්න එපා
ඕකා මේකේ සුපර් සීනියර් එකෙක්
මතකනේ කම්බේදී ඕකට ඇමතුවා පරණ උන් සේරම එකතු වෙලා![]()

dewale kello siyalu dena dewalen yanawa wage![]()
අපේ office එකේ එකෙක් card 3 ක් අරගෙන බෑන්ක් 3 කින්.අන්තිමට ඔක්කොම හිර වෙලා සමත මන්ඩලයටත් දාලය් නැවතුනේ,ටික කාලෙකට කලින් දැන් නම් එහෙම දෙනවද දන්නෙත් නැහැ card දෙක තුනක්
දැලි පිහියෙන් කිරි කන්න ගිහිල්ලා කපාගෙන නේද කුමාර

මාගේ නම කාටවත් මතක උනත් එකයි නැතත් එකයි බන්

minimum payment eka kalath ube total eka 100000 ta wada wedi nisa pliya enawa sehenna anika ara late payment reddawal arawa mewa add weddi wede hari
ikmanata card eka settle karapn
nethnm ubata ithuruwak karanna wenne ne
math credit card use karanawa hebei mage limit pita![]()
එහෙම ඒව කිව්වේ උකස් කඩද..
ඔව් මගේ තියෙනවා ටිකක්..
නෑ මම පොලියට දෙන වැඩේ වැඩිය කරන්නේ නෑ..
සාමන්‍යයෙන් මම කරන්නේ ගෙවාගන්න බෑ වගේ පේන ඩයල් එකක් නං වටින දේපොලක් ඇපේට තියාගෙන සල්ලි දෙනවා..
වෙඩින් එක කරන්න සල්ලි නති උන්ට, එඩියුකේශනල් ලෝන් වලට, මෙඩිකල් සීන් වලට වගේ ආයේ ගෙවන එකක් නෑ කියල ශුවර් ඩයල් වලට ටක්ගාලා පොලියට දෙනවා...
ගෙවයි කියල ශුවර්ම ඩයල් වලට පොලියට දෙන්නේ නෑ මම.. බිස්නස් වලට ගන්න ටෙම්පරි ණය වලට එහෙම මම සල්ලි දෙන්නෙම නෑ..
man yanne na. eya witarai yanne. eya gihama man ennam mata palui ne. ratath enna puluwan

එහෙම ඒව කිව්වේ උකස් කඩද..
ඔව් මගේ තියෙනවා ටිකක්..
නෑ මම පොලියට දෙන වැඩේ වැඩිය කරන්නේ නෑ..
සාමන්‍යයෙන් මම කරන්නේ ගෙවාගන්න බෑ වගේ පේන ඩයල් එකක් නං වටින දේපොලක් ඇපේට තියාගෙන සල්ලි දෙනවා..
වෙඩින් එක කරන්න සල්ලි නති උන්ට, එඩියුකේශනල් ලෝන් වලට, මෙඩිකල් සීන් වලට වගේ ආයේ ගෙවන එකක් නෑ කියල ශුවර් ඩයල් වලට ටක්ගාලා පොලියට දෙනවා...
ගෙවයි කියල ශුවර්ම ඩයල් වලට පොලියට දෙන්නේ නෑ මම.. බිස්නස් වලට ගන්න ටෙම්පරි ණය වලට එහෙම මම සල්ලි දෙන්නෙම නෑ..

minimum payment eka kalath ube total eka 100000 ta wada wedi nisa pliya enawa sehenna anika ara late payment reddawal arawa mewa add weddi wede hari
ikmanata card eka settle karapn
nethnm ubata ithuruwak karanna wenne ne
math credit card use karanawa hebei mage limit pita![]()
දැන් එලකිරිය කිව්ව ගමන්ම මතක් වෙන සාමජිකයෝ 5 කවුද ඇහුවම මට කියන්න වෙන්නේ මට ඔය එක බල්ලෙක්වත් මතක් වෙන්නේ නෑ කියල...![]()

හදිස්සියට ගත්තෙ බන්.. ඒක ගත්තම වෙච්ච හැමදේම හදිසි වුනානෙ..![]()

ඉක්මන් කොටයිඋබ ඌට ඔහොම කරන්න එපා
ඕකා මේකේ සුපර් සීනියර් එකෙක්
මතකනේ කම්බේදී ඕකට ඇමතුවා පරණ උන් සේරම එකතු වෙලා![]()

ඔන්න ඔහොම රිප්ලයි කරලා තිබ්බා..