~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එහෙම ඒව කිව්වේ උකස් කඩද..
    ඔව් මගේ තියෙනවා ටිකක්..
    නෑ මම පොලියට දෙන වැඩේ වැඩිය කරන්නේ නෑ..
    සාමන්‍යයෙන් මම කරන්නේ ගෙවාගන්න බෑ වගේ පේන ඩයල් එකක් නං වටින දේපොලක් ඇපේට තියාගෙන සල්ලි දෙනවා..
    වෙඩින් එක කරන්න සල්ලි නති උන්ට, එඩියුකේශනල් ලෝන් වලට, මෙඩිකල් සීන් වලට වගේ ආයේ ගෙවන එකක් නෑ කියල ශුවර් ඩයල් වලට ටක්ගාලා පොලියට දෙනවා...
    ගෙවයි කියල ශුවර්ම ඩයල් වලට පොලියට දෙන්නේ නෑ මම.. බිස්නස් වලට ගන්න ටෙම්පරි ණය වලට එහෙම මම සල්ලි දෙන්නෙම නෑ..

    අර බලු මවුන්ටන්ද මොකක්ද ප්‍රසිද්ද කන්ස්ට්‍රක් ඒක බන්
    ඩොකෙක් කරන්නේ
    ඒ වගේ වෙන රටක ගේමක් ගහන්න
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    එහෙම වෙන්න ඇති නේද
    මං මිනිමං ඒක ගෙවා ගෙවා 50 ක් අඩාගෙන එනවා දැන් හෙන කාලයක ඉදන්
    credit card eken hema reddama ganna epa kiyanne oka thama :P:P
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මෙන්න මූවවත්?:baffled::baffled::baffled:
    avatar559392_15.gif
    :rofl::rofl::P:P
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මට දැනට පර්සනල් ලෝන් ගන්න බැහැ.. :sorry::sorry::sorry:
    අනික පර්සනල් ලෝන් වලට දැන් පොලිය 15% වැඩියි.. :sorry::sorry:

    Code:
    EPF එක ලොකුම හදිස්සියකට තියාගනිං..
    :yes::yes::yes: ස්තූතියි.. අදහසට..

    ඇයි තොගේ ක්‍රිබ් එක අප්සට්ද මිනිහෝ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    මැරෙන්න හින යකෝ එදා නම්
    කිරිබත් කැල්ලක් කාල ඇවිත් බලද්දී ඉරෝසනයගේ රෙදි ගලවල අර ෆෙක්‌ ඒක
    මේක පරණ උන්ට ඔය සුපර් සීනියර් කතාව කියලා උන් වට කරන ම්මෙකට අමතනවා :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    oya ehema settle karanawanam aya credit card eken naya wenne natiwa inna. nattam oyata wayasata gihama ithuruwak nane. boruwata poli gewana eka therumak na.

    man credit card ganne naththe oka thama. gaththot iwarai . thibbanam hodai kiyala hithena welawal thiyenawa. eth gaththe na

    මාත් නොගෙන ඉදල ඉදල ගත්තෙ..ඕනිනන් අත්‍යාවශ රු. හැට හැත්ත දාහක වැඩ කරගන්න ඇති. ඒත් මේ වෙද්දි ලක්ෂ එකහමාරක් දෙකක් ගෙවල ඇති. ඒත් මේ වෙද්දිත් තව අනූදාස් ගාණක් ණය එහෙම්මමයි..:(:(:(
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හදිස්සියට ගත්තෙ බන්.. ඒක ගත්තම වෙච්ච හැමදේම හදිසි වුනානෙ.. :P:P

    මම හදිසියට සොෆ්ට් ලොජික් ෆිනෑන්ස් එකෙක් lorn 1ක් ගත්ත එකට 1ක් පොලිය දැන් අවරුදු 2ක් ගෙව්වා ගනිපු ගාන වත් ගෙවිලා නැහැ තාම
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මම හදිසියට සොෆ්ට් ලොජික් ෆිනෑන්ස් එකෙක් lorn 1ක් ගත්ත එකට 1ක් පොලිය දැන් අවරුදු 2ක් ගෙව්වා ගනිපු ගාන වත් ගෙවිලා නැහැ තාම
    :dull::dull::dull:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මැරෙන්න හින යකෝ එදා නම්
    කිරිබත් කැල්ලක් කාල ඇවිත් බලද්දී ඉරෝසනයගේ රෙදි ගලවල අර ෆෙක්‌ ඒක
    මේක පරණ උන්ට ඔය සුපර් සීනියර් කතාව කියලා උන් වට කරන ම්මෙකට අමතනවා :D
    :P:P:P:P
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    මාත් නොගෙන ඉදල ඉදල ගත්තෙ..ඕනිනන් අත්‍යාවශ රු. හැට හැත්ත දාහක වැඩ කරගන්න ඇති. ඒත් මේ වෙද්දි ලක්ෂ එකහමාරක් දෙකක් ගෙවල ඇති. ඒත් මේ වෙද්දිත් තව අනූදාස් ගාණක් ණය එහෙම්මමයි..:(:(:(
    දැන් පොලිය 28 වෙලා