~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මාත් නොගෙන ඉදල ඉදල ගත්තෙ..ඕනිනන් අත්‍යාවශ රු. හැට හැත්ත දාහක වැඩ කරගන්න ඇති. ඒත් මේ වෙද්දි ලක්ෂ එකහමාරක් දෙකක් ගෙවල ඇති. ඒත් මේ වෙද්දිත් තව අනූදාස් ගාණක් ණය එහෙම්මමයි..:(:(:(

    oyata 60 70 wadeta loan ekak ganan tibbe oka natiwa. oyata wahanayak nadda. part time uber duwanna. nattam part time tahawa mona hari karanna. photography hari karanna. kammali wenna epa. natiwa aya naya gananwa kiyanne thawath amaruwe thama watenne.

    habay EPF eka gaththitanam danen na thama. eth hamabkarapuwala ithuruwak nane
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene

    oya gaththe nedda marry kalama ganna epe :rolleyes::rolleyes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අර බලු මවුන්ටන්ද මොකක්ද ප්‍රසිද්ද කන්ස්ට්‍රක් ඒක බන්
    ඩොකෙක් කරන්නේ
    ඒ වගේ වෙන රටක ගේමක් ගහන්න

    ඔව් පොලියට දෙන එකත් කරනවා..
    මං හිතුවා උඹ ඒක ගැන අහනවා කියල..
    මම බිල්ඩින්ග්ස් කරන්නේ නෑනේ රෝඩ් නේ කරන්නේ.. ඒ හින්ද ඒව මට සෙට් වෙන්නෙ නෑ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම හදිසියට සොෆ්ට් ලොජික් ෆිනෑන්ස් එකෙක් lorn 1ක් ගත්ත එකට 1ක් පොලිය දැන් අවරුදු 2ක් ගෙව්වා ගනිපු ගාන වත් ගෙවිලා නැහැ තාම

    mamanam gold chain ekak tibba hadissiyakata. dan hubby gihama next month eka beragannawa. ehema thama hamotama salli hadissi enawane. math car1ta finance dala thiene. ewa gewanawa. gedarat gaththa badu walata singer ekata gewana maseta 8000k. ohoma thama hamoma
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    අතේ තියෙද්දී ගැනෙනවා බන් නිකන්ම
    කාර්ඩ් එකත් උන් අතටම දුන්නේ ඔෆර් කියලා
    ගෙවන්නත් නැ අවුරුද්දට
    :P:P:P
    NTB neh :rolleyes::rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    mamanam gold chain ekak tibba hadissiyakata. dan hubby gihama next month eka beragannawa. ehema thama hamotama salli hadissi enawane. math car1ta finance dala thiene. ewa gewanawa. gedarat gaththa badu walata singer ekata gewana maseta 8000k. ohoma thama hamoma
    rola gasa jiwath wima :dull::dull::dull::dull:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    සල්ලි ඕන උන එකා ඕව නෙමෙයි අම්මට බැන්නත් එනවා බන්

    ඔව් ඉතින් වෙන කරන්නම දෙයක් නැති නිසා
     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :(:(:(
    mata kella kiwwe iye
    wede del wei wage ehenm :sorry::sorry:

    කෙල්ල මෙකෙද?
    දැන් ගේදරින් ගොඩද?
    දෙල උනොත් වැඩක් නැ බන් මෙච්චර කට්ට කාපු ඒක
    උන්ට ඕන රයනයව අයින් කරලා පෙරට්ටෙක් දාන්න
     
    • Like
    Reactions: rm1980

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    කෙල්ල මෙකෙද?
    දැන් ගේදරින් ගොඩද?
    දෙල උනොත් වැඩක් නැ බන් මෙච්චර කට්ට කාපු ඒක
    උන්ට ඕන රයනයව අයින් කරලා පෙරට්ටෙක් දාන්න
    AHS
    :sorry::sorry::sorry::sorry:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    mamanam gold chain ekak tibba hadissiyakata. dan hubby gihama next month eka beragannawa. ehema thama hamotama salli hadissi enawane. math car1ta finance dala thiene. ewa gewanawa. gedarat gaththa badu walata singer ekata gewana maseta 8000k. ohoma thama hamoma

    ඕව ගැන නම් කියල වැඩක් නැහැ මගේ තිබුණු බඩු ඔක්කොම පීපල්ස් බෑන්ක් එකේ මහරගම අව්රුද්දෙන් අව්රුද්ද පොලිය ගෙවනවා විතරය් තාම බේර ගන්න බැරි උනා