~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඒක තමයි දැන් පටන් ගන්න හදන්නෙ..
    ඩයලොග් එකටම මාසෙට 7,8 ක් ගෙවනවා.. (මොබයිල් / ටීවී / ඩේටා)
    ලෝන් / ලීස් / ක්‍රෙඩිට් කාඩ් වලට 40-45 ක් ගෙවනවා
    ප්ලෑන් නොකරපු හදිසි වියදම් වලට (උත්සව / දාන / වෙඩින්) කොහොමත් 10 ක් විතර හැම මාසෙම සෙට් වෙනවා.
    meka adu karaganna berida :rolleyes::rolleyes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එතකොට මම කොහොමද කීයක්වත් හොයාගන්නේ? :P

    Ps: phone එකට ඇප් එකක් දාලා හැම වියදමක්ම ඒකේ දාන්න මචන්.

    :yes::yes: math ehemay karanne. wiyadama wadi wagenam adu karanawa
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒක තමයි දැන් පටන් ගන්න හදන්නෙ..
    ඩයලොග් එකටම මාසෙට 7,8 ක් ගෙවනවා.. (මොබයිල් / ටීවී / ඩේටා)
    ලෝන් / ලීස් / ක්‍රෙඩිට් කාඩ් වලට 40-45 ක් ගෙවනවා
    ප්ලෑන් නොකරපු හදිසි වියදම් වලට (උත්සව / දාන / වෙඩින්) කොහොමත් 10 ක් විතර හැම මාසෙම සෙට් වෙනවා.

    apoi man giya mase 16k gift dila. loan lease ewata 30k yanwa. bill walata 2000k wage wadima. ithin thama fuel walata. oyata adu karana puluwan phone bill walin.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    meka adu karaganna berida :rolleyes::rolleyes:

    එක තමයි බන් මේ දවස් වල ට්‍රයි කරන්නේ.. හොද ඩේටා පැකේජ් එකක් හොයනවා..
    ඒ එක්කම ඩීටීවී එකටත් සොට් එක දෙන්න බැලුවෙ.. කොහෙද ඉතින් ගෙදර උන්දැට පිටරට චැනල් වල ෆිල්ම් නාට්ටි, කුකරි බලන්නත් ඕනිලුනෙ..:sorry:
    මොබයිල් බ්ලාස්ටර් එකත් අයින් කරල නෝර්මල් එකක් ගන්න බැලුවෙ..
    ඒත් තාම හරියට මුකුත් සෙට් වුනේ නැහැ..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අර බලු මවුන්ටන්ද මොකක්ද ප්‍රසිද්ද කන්ස්ට්‍රක් ඒක බන්
    ඩොකෙක් කරන්නේ
    ඒ වගේ වෙන රටක ගේමක් ගහන්න

    ආ බ්ලූ මවුන්ටන් එකෙන් උඹලගේ කැම්පස් එකේ ඔඩිටෝරියම් එකක් හදනවා නේ.