huhu![]()
Moko hui kiyanne.

Den 40karaa. Neththam phone eken balanna amaaruyi
huhu![]()

page ekakata 40penna hadaaganna oona. Neththam meeka hariyanne ne![]()

නැහැ.. 60/70 එක පාර නෙමෙයි. පොඩි පොඩි වැඩ හදිස්සියට ගත්තුවා... අපි හම්බු කරන ගාන සාමාන්‍යෙයන් කාලා ඇදල ජීවත් වෙන්න ඇති.. ඒත් අපරාදේ මෙහෙම ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවන එකයි අවුල.. අපිට සාමාන්‍යෙයෙන් මාසෙකට 80-90 කට කිට්ටු ගාණක් වියදම් වෙනවා..ඒකෙන් බාගෙට බාගයක් අනවශ්‍ය වියදම්.. ඒවා එකින් එක ඉවර කරල දාන්න බැලුවෙ..
ජොබ් එක කරල ලැබෙන විවේක කාලෙ වෙන වැඩ කරන්න හිතෙන්නෙ නැහැ. ඒත් ඔන්ලයින් වැඩ කරනවා අප්වර්ක් එකේ... පොටෝග්‍රැෆි කරන එක නතර කරා වෘත්තීය මට්ටමින්.ඒක හොබී එකට විතරයි කරන්නෙ.
මන් බැලුවේ උබ මොකද්ද අර කිව්වේ කියලා![]()

Moko hui kiyanne.
Den 40karaa. Neththam phone eken balanna amaaruyi







ado thanks idea ekata ehemath puluwan ne
mn wenadata lap eke oka karanne![]()

app eka mokkakda puthi![]()

api adu kule neAppstore Expense කියලා එකක්. අපි ඉතින් ඇපල් පීපල්ස්නේ.. උබලටත් ඇති මේකම.![]()














api adu kule ne![]()
ehenam anwasha wiyadam kapa harina. apith ehemay karanne