~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එක තමයි බන් මේ දවස් වල ට්‍රයි කරන්නේ.. හොද ඩේටා පැකේජ් එකක් හොයනවා..
    ඒ එක්කම ඩීටීවී එකටත් සොට් එක දෙන්න බැලුවෙ.. කොහෙද ඉතින් ගෙදර උන්දැට පිටරට චැනල් වල ෆිල්ම් නාට්ටි, කුකරි බලන්නත් ඕනිලුනෙ..:sorry:
    මොබයිල් බ්ලාස්ටර් එකත් අයින් කරල නෝර්මල් එකක් ගන්න බැලුවෙ..
    ඒත් තාම හරියට මුකුත් සෙට් වුනේ නැහැ..

    hoda data package ekak aran. eyat ona ewa net eken balanna kiyanna. kapakirim karanna wenawa kohomat. eyata barida loan ganna
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මාසෙ කට්ට කාලා හම්බු වෙන සැලරි එක මට සම්පූර්ණයෙන් දීලා සද්දෙ වහල ඉන්න කෙනාට මම ඒ වගේ රූල් දාලා කොස්ට් කටින් කරන එක හරි නැහැ කියල හිතෙනවා. එයාගෙ වියදම් අඩුයි. ඒක නිසා මම ඒවට මුකුත් කියන්නෙ නැහැ.. එයාට ලෝන් ගන්න පුලුවන්..ඒත් අපි ලෝන් නොගෙන ඉන්න හිතන් ඉන්නෙ ආයිත්.. ඒකයි ලෝන් නොගෙන අර ඊපීඑෆ් එකේ ගාන ගැන බැලුවෙ...:yes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මාසෙ කට්ට කාලා හම්බු වෙන සැලරි එක මට සම්පූර්ණයෙන් දීලා සද්දෙ වහල ඉන්න කෙනාට මම ඒ වගේ රූල් දාලා කොස්ට් කටින් කරන එක හරි නැහැ කියල හිතෙනවා. එයාගෙ වියදම් අඩුයි. ඒක නිසා මම ඒවට මුකුත් කියන්නෙ නැහැ.. එයාට ලෝන් ගන්න පුලුවන්..ඒත් අපි ලෝන් නොගෙන ඉන්න හිතන් ඉන්නෙ ආයිත්.. ඒකයි ලෝන් නොගෙන අර ඊපීඑෆ් එකේ ගාන ගැන බැලුවෙ...:yes::yes:

    :yes::yes: eehma hithana epa oya denna hambakarana ewa dennagemane. mama hambakarana ekath sampuranayen wiyadam wenawa. ape mahaththayat hambenne kalekata witarai. ithin dennama ekathu wela thama cost cutting karanne. thaniyama oka karanna ba. ow loan ganna epa. ape ofiz eke ekkenekut gaththa EPF eka, oyalatath wena karanama deyak nattam eka gana. wikunnawath mokut nadda anawasha deyak ??
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කාමරංකා වගයක් හම්බුනා මිනිහෝ කපාගෙන් ලුණු දාගෙන කනවා..
    උඹලට මොන කාමරංකාද මිනිහෝ කොට්ටම්බයක් තලාගෙන කාපං..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මාසෙ කට්ට කාලා හම්බු වෙන සැලරි එක මට සම්පූර්ණයෙන් දීලා සද්දෙ වහල ඉන්න කෙනාට මම ඒ වගේ රූල් දාලා කොස්ට් කටින් කරන එක හරි නැහැ කියල හිතෙනවා. එයාගෙ වියදම් අඩුයි. ඒක නිසා මම ඒවට මුකුත් කියන්නෙ නැහැ.. එයාට ලෝන් ගන්න පුලුවන්..ඒත් අපි ලෝන් නොගෙන ඉන්න හිතන් ඉන්නෙ ආයිත්.. ඒකයි ලෝන් නොගෙන අර ඊපීඑෆ් එකේ ගාන ගැන බැලුවෙ...:yes::yes:

    EPF walata gewana interest eka wadiyi. Awasana thurumpuwa gahanna eken. Otherwise aparade investment eka.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කාමරංකා වගයක් හම්බුනා මිනිහෝ කපාගෙන් ලුණු දාගෙන කනවා..
    උඹලට මොන කාමරංකාද මිනිහෝ කොට්ටම්බයක් තලාගෙන කාපං..

    kelath awa katata. :baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    එක තමයි බන් මේ දවස් වල ට්‍රයි කරන්නේ.. හොද ඩේටා පැකේජ් එකක් හොයනවා..
    ඒ එක්කම ඩීටීවී එකටත් සොට් එක දෙන්න බැලුවෙ.. කොහෙද ඉතින් ගෙදර උන්දැට පිටරට චැනල් වල ෆිල්ම් නාට්ටි, කුකරි බලන්නත් ඕනිලුනෙ..:sorry:
    මොබයිල් බ්ලාස්ටර් එකත් අයින් කරල නෝර්මල් එකක් ගන්න බැලුවෙ..
    ඒත් තාම හරියට මුකුත් සෙට් වුනේ නැහැ..
    SLT 4g kellak ganin
    math eken 1000ta aduwen shape wenawa
    phone ekatath data pakage ekak ganna beluwe mn :rolleyes::rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මාසෙ කට්ට කාලා හම්බු වෙන සැලරි එක මට සම්පූර්ණයෙන් දීලා සද්දෙ වහල ඉන්න කෙනාට මම ඒ වගේ රූල් දාලා කොස්ට් කටින් කරන එක හරි නැහැ කියල හිතෙනවා. එයාගෙ වියදම් අඩුයි. ඒක නිසා මම ඒවට මුකුත් කියන්නෙ නැහැ.. එයාට ලෝන් ගන්න පුලුවන්..ඒත් අපි ලෝන් නොගෙන ඉන්න හිතන් ඉන්නෙ ආයිත්.. ඒකයි ලෝන් නොගෙන අර ඊපීඑෆ් එකේ ගාන ගැන බැලුවෙ...:yes::yes:
    :love::love::love::cool::cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කාමරංකා වගයක් හම්බුනා මිනිහෝ කපාගෙන් ලුණු දාගෙන කනවා..
    උඹලට මොන කාමරංකාද මිනිහෝ කොට්ටම්බයක් තලාගෙන කාපං..

    තොට ෂුගර් ද මිනිහෝ?
    වැඩිය ඔය අඩු කුලේ කෑම කන්න එපා මිනිහෝ..
    ෂූගර් ලෙවල් එක අඩු වෙලාම තෝ මැරෙයි මිනිහෝ..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    කාමරංකා වගයක් හම්බුනා මිනිහෝ කපාගෙන් ලුණු දාගෙන කනවා..
    උඹලට මොන කාමරංකාද මිනිහෝ කොට්ටම්බයක් තලාගෙන කාපං..
    aebul jathi kanne mona hari unada :rolleyes::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes::yes: eehma hithana epa oya denna hambakarana ewa dennagemane. mama hambakarana ekath sampuranayen wiyadam wenawa. ape mahaththayat hambenne kalekata witarai. ithin dennama ekathu wela thama cost cutting karanne. thaniyama oka karanna ba. ow loan ganna epa. ape ofiz eke ekkenekut gaththa EPF eka, oyalatath wena karanama deyak nattam eka gana. wikunnawath mokut nadda anawasha deyak ??

    :dull: එහෙම විකුණන්න තරම් දේවල් නැහැ.. අනික එහෙම මම කැමති නැහැ..:cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    EPF walata gewana interest eka wadiyi. Awasana thurumpuwa gahanna eken. Otherwise aparade investment eka.

    එල එල.. එහෙනන් ඒ අදහසත් අතඇරල දානවා.. කවද හරි 55න් පස්සේ තියෙන එකම බලාපොරොත්තුව..:yes::yes: