PickME alto කාර් එකක් දවසට 4000 - 7000++ක් හොයන්න පුළුවන්. කරන්න තියෙන්නේ පොඩ්ඩක් හයර් ගන්න මහන්සි වෙන එකයි (රවුම් ගහන්න)![]()
Iita passe okkoma oya wedeta enter wunaama iwarai
PickME alto කාර් එකක් දවසට 4000 - 7000++ක් හොයන්න පුළුවන්. කරන්න තියෙන්නේ පොඩ්ඩක් හයර් ගන්න මහන්සි වෙන එකයි (රවුම් ගහන්න)![]()
huta uba kottawe kiwwata wanniye aeththe
check kolada![]()

PickME alto කාර් එකක් දවසට 4000 - 7000++ක් හොයන්න පුළුවන්. කරන්න තියෙන්නේ පොඩ්ඩක් හයර් ගන්න මහන්සි වෙන එකයි (රවුම් ගහන්න)![]()
ඔකටම කියල පිට පළාත් වලින් දැන් වාහන එනවනේ කොළඹට![]()
පල පල..
කොට්ටාවෙ හන්දියෙමයි..
රවුටර් එක අරන් ගිහින් බැලුව..එක කනුවක් වත් නැහැ..![]()
නෑ නෑ මට ඔය ලෙඩ මගුල් මුකුත් නැ..
කොලෙස්ටරෝල් ප්රෙශර් ශුගර් කිසිම දෙයක් නෑ

ලංකාබෙල් මොකෝ
ලංකා බෙල් එකක් ගන්න හොයනවා.. ඒත් දැන් අර ප්රෙමා්ශන් එක නැහැලුනෙ.. ඒක නිසා කනෙක්ෂන් එකට 7000 ක් යනවලු.. පුමෝෂන් වල රු 2000 ට දීලා තියෙන්නේ.
හැබැයි කොට්ටාවට සිග්නල් කොහොමද දන්නෙ නැහැ
na man adahs kare mehema thiyena wahane wikunala tikak adu watinakamaka ekak ganna eka. etakota araken hambena salli walin cover karanna puluwanne. ekai. nattam oya hamba karana de polima gewala aparadene

මට නම් මේ රස්සාවෙන් ගොඩ යාමක් නැහැ බන් තව මාස දෙක තුනකින් අස් වෙලා අර බිස්නස් එකට බහින්නමය් හිතෙන්නේ .මේකේ ඉන්න ගමන් කරන්න අමරුය් මට දවසකට 3000/= ක් හොයන්න බැරි වෙන 1ක් නැහැ

5ත් 7ත් අතර බලපන් cab එකක් හොයාගන්න තියෙන අමාරුව. දවසක් කොල්ලුපිටියේ ඉදලා townhall යන්න එකක් නැතුව හිටියා
මට වාහනයක් නැහැ.. බයික් එක තමයි තියෙන්නෙ..![]()
දුවන්න දුවන්න පස්සෙන් එනවා...![]()
මට වාහනයක් නැහැ.. බයික් එක තමයි තියෙන්නෙ..![]()
ඇයි ටෙලිකොම් හරියන්නේ නැද්ද

ඇයි ෆොටෝග්රැෆි නැවැත්තුවේ?ඒකෙන් සෑහෙන ගානක් හොයන්න පුලුවන්නේ?