~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    PickME alto කාර් එකක් දවසට 4000 - 7000++ක් හොයන්න පුළුවන්. කරන්න තියෙන්නේ පොඩ්ඩක් හයර් ගන්න මහන්සි වෙන එකයි (රවුම් ගහන්න) :baffled:

    Iita passe okkoma oya wedeta enter wunaama iwarai
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    PickME alto කාර් එකක් දවසට 4000 - 7000++ක් හොයන්න පුළුවන්. කරන්න තියෙන්නේ පොඩ්ඩක් හයර් ගන්න මහන්සි වෙන එකයි (රවුම් ගහන්න) :baffled:

    ඔකටම කියල පිට පළාත් වලින් දැන් වාහන එනවනේ කොළඹට :baffled::baffled:

    5ත් 7ත් අතර බලපන් cab එකක් හොයාගන්න තියෙන අමාරුව. දවසක් කොල්ලුපිටියේ ඉදලා townhall යන්න එකක් නැතුව හිටියා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ නෑ මට ඔය ලෙඩ මගුල් මුකුත් නැ..
    කොලෙස්ටරෝල් ප්‍රෙශර් ශුගර් කිසිම දෙයක් නෑ

    හැබැයි ඒවා උසස් කුලේ සල්ලිකාරයන්ගෙ ලෙඩ බන්..
    ඒවා නැහැ කියන්නේ එක්කේ උඹ අඩු කුලේ...:baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලංකාබෙල් මොකෝ

    ලංකා බෙල් එකක් ගන්න හොයනවා.. ඒත් දැන් අර ප්‍රෙමා්ශන් එක නැහැලුනෙ.. ඒක නිසා කනෙක්ෂන් එකට 7000 ක් යනවලු.. පුමෝෂන් වල රු 2000 ට දීලා තියෙන්නේ.
    හැබැයි කොට්ටාවට සිග්නල් කොහොමද දන්නෙ නැහැ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලංකා බෙල් එකක් ගන්න හොයනවා.. ඒත් දැන් අර ප්‍රෙමා්ශන් එක නැහැලුනෙ.. ඒක නිසා කනෙක්ෂන් එකට 7000 ක් යනවලු.. පුමෝෂන් වල රු 2000 ට දීලා තියෙන්නේ.
    හැබැයි කොට්ටාවට සිග්නල් කොහොමද දන්නෙ නැහැ

    ඇයි ටෙලිකොම් හරියන්නේ නැද්ද
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    na man adahs kare mehema thiyena wahane wikunala tikak adu watinakamaka ekak ganna eka. etakota araken hambena salli walin cover karanna puluwanne. ekai. nattam oya hamba karana de polima gewala aparaden
    e

    මට වාහනයක් නැහැ.. බයික් එක තමයි තියෙන්නෙ..:cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට නම් මේ රස්සාවෙන් ගොඩ යාමක් නැහැ බන් තව මාස දෙක තුනකින් අස් වෙලා අර බිස්නස් එකට බහින්නමය් හිතෙන්නේ .මේකේ ඉන්න ගමන් කරන්න අමරුය් මට දවසකට 3000/= ක් හොයන්න බැරි වෙන 1ක් නැහැ

    මගේ රස්සාවටත් තව මාස දෙක තුනකින් සොට් එක දෙන්න හිතන් ඉන්නවා...:dull:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    5ත් 7ත් අතර බලපන් cab එකක් හොයාගන්න තියෙන අමාරුව. දවසක් කොල්ලුපිටියේ ඉදලා townhall යන්න එකක් නැතුව හිටියා

    Pick ME/Uber busy times:

    7.00 - 8.30 (Morning office rides)
    12.00 - 2.00 (School drops)
    4.30 - 6.00 (Evening Office rides)