මගේ රස්සාවටත් තව මාස දෙක තුනකින් සොට් එක දෙන්න හිතන් ඉන්නවා...![]()
මාත් දෙන්න හිතන් ඉන්නවා.හැබැයි ඊට පස්සේ මීට වඩා අඩු පඩියකට තමයි ජොබ් එකකට යන්න වෙන්නේ
මගේ රස්සාවටත් තව මාස දෙක තුනකින් සොට් එක දෙන්න හිතන් ඉන්නවා...![]()
ලංකා බෙල් එකක් ගන්න හොයනවා.. ඒත් දැන් අර ප්‍රෙමා්ශන් එක නැහැලුනෙ.. ඒක නිසා කනෙක්ෂන් එකට 7000 ක් යනවලු.. පුමෝෂන් වල රු 2000 ට දීලා තියෙන්නේ.
හැබැයි කොට්ටාවට සිග්නල් කොහොමද දන්නෙ නැහැ
නෑ නෑ මට ඔය ලෙඩ මගුල් මුකුත් නැ..
කොලෙස්ටරෝල් ප්‍රෙශර් ශුගර් කිසිම දෙයක් නෑ
අපෝ... මු මේ අපි වගේ එකෙක්නේ.. මම හිතුවා සල්ලිකාරයෙක් කියලා..හැබැයි ඒවා උසස් කුලේ සල්ලිකාරයන්ගෙ ලෙඩ බන්..
ඒවා නැහැ කියන්නේ එක්කේ උඹ අඩු කුලේ...![]()
7788 ගෙන් ඇහුවද?ලංකා බෙල් එකක් ගන්න හොයනවා.. ඒත් දැන් අර ප්‍රෙමා්ශන් එක නැහැලුනෙ.. ඒක නිසා කනෙක්ෂන් එකට 7000 ක් යනවලු.. පුමෝෂන් වල රු 2000 ට දීලා තියෙන්නේ.
හැබැයි කොට්ටාවට සිග්නල් කොහොමද දන්නෙ නැහැ
Pick ME/Uber busy times:
7.00 - 8.30 (Morning office rides)
12.00 - 2.00 (School drops)
4.30 - 6.00 (Evening Office rides)

ටෙලිකොම් 4ජී සිග්නල් නැහැ බන් කොට්ටාවට...![]()
ඇයි ෆොටෝග්‍රැෆි නැවැත්තුවේ?ඒකෙන් සෑහෙන ගානක් හොයන්න පුලුවන්නේ?

ලංකා බෙල් එකක් ගන්න හොයනවා.. ඒත් දැන් අර ප්‍රෙමා්ශන් එක නැහැලුනෙ.. ඒක නිසා කනෙක්ෂන් එකට 7000 ක් යනවලු.. පුමෝෂන් වල රු 2000 ට දීලා තියෙන්නේ.
හැබැයි කොට්ටාවට සිග්නල් කොහොමද දන්නෙ නැහැ
Rathigngna walata baya wenne adu kulee ballo

ඒක සුද්දන්ට රෙන්ට් කරමු.
කිමද භය?![]()
මාත් දෙන්න හිතන් ඉන්නවා.හැබැයි ඊට පස්සේ මීට වඩා අඩු පඩියකට තමයි ජොබ් එකකට යන්න වෙන්නේ

7788 ගෙන් ඇහුවද?
![]()
මටත් වෙලා තියෙන්නේ ඒකනෙ.. දැන් මේ ෆීල්ඩ් එකේ අඩු පඩියට වැඩ කරන උන් අැති වෙන්න ඉන්නවා. ඉතින් මේ පඩියට අපිට ජොබ් දෙයිද?![]()
දන්නේ නැතුව ගන්න එපා. නැත්නම් උබට ස්පීඩ් එක නැතුව විදවන්න වෙයි. ඩයලොග් නම් 4G හොදට තිබ්බා බංගලාවත්ත පාරට

තෝ පරයා බංගලාවත්ත පාරෙද?

පොටෝග්‍රැෆි වැඩ වලින් පට්ට බිසී වුනා බන්.. ඇල්බම් එකක් කරන්න මාස නෙමෙයි අවුරුදු ගණන් ගියා. තාම තියෙනවා මීට අවුරුදු 2කට විතර කරපු ඇල්බම් නොදීපු.. ඔෆිස් වැඩත් එක්ක කරගන්න අමාරු තත්ත්වයක් ආවා. ආතතිය වැඩියි.. වෙඩින් කියන්නේ මාර වගකීමකින් කරන්න ඕනි වැඩක්.. මට ඒ වගකීම මාර විදිහට අවුල්.. හිතට බරක්.. මාර ස්ට්‍රෙස්.. ඉතින් ඒවා පැත්තකට දාලා දැන් සැහැල්ලුවෙන් ඉන්නවා.. ගොඩක් වෙලාවට මම දැන් ෆැමිලි එකේ මොනව හරි ඉවෙන්ට් එකක් තිබ්බත් කැමරාව ගෙදර දාලා යන්නෙ.. මොබයිල් ෆෝන් එකෙන් ඕනිමනන් පොටෝ එකක් දෙකක් ගන්නවා..![]()
ඕක හැම field එකටම පොදු වෙලා. මමත් ලංකාවේ job එකට සොට් එක දෙන්න කියලා හිතන් ඉන්නේ

තෝ පරයා බංගලාවත්ත පාරෙද?
ඒකෙ මොන ඉසව්වෙද?
ඩයලොග් 4ජීනන් මෙගාබයිට් 40-45 අතර තත්පරේට ඩවුන්ලෝඩ් කරා මාත් බංගලාවත්තෙ![]()