උන්ගේ service එක අන්තිමයිලු බන්. slt එකෙත් service හරි නෑලු. හැබැයි bell තරම් චාටර් නෑලු. dialog නම් හොද service එකක් දෙනවා අපේ පැත්තේ, ඒත් පාඩුයි
ඩයලොග් service පට්ට

උන්ගේ service එක අන්තිමයිලු බන්. slt එකෙත් service හරි නෑලු. හැබැයි bell තරම් චාටර් නෑලු. dialog නම් හොද service එකක් දෙනවා අපේ පැත්තේ, ඒත් පාඩුයි

ඕක හැම field එකටම පොදු වෙලා. මමත් ලංකාවේ job එකට සොට් එක දෙන්න කියලා හිතන් ඉන්නේ
රට යන හැටියටනන් මේ රටේ විසීම අනතුරුදායකයි කොහොමත්..![]()
ඒකනේ අවුල...පොර දැන් ලංකාබෙල් කරන්නෙ නැහැ කිව්වා... කේස් ලු.
ඔව්නේ බන්, හොද අදායම් මාර්ගයක් ඕක
ඔච්චර වැඩ තිබුන එකේ ඔෆිස් එකෙන් අයින් වෙලා තනියම බිස්නස් එකක් පටන්ගත්තනම් ගොඩනේ.අපරාදේ
රට යන හැටියටනන් මේ රටේ විසීම අනතුරුදායකයි කොහොමත්..![]()

ඇයි?ඩයලොග් service පට්ට![]()
කොයි තරම් අඩු පඩියට වැඩ කරන එවුන් හිටියත් වැඩ දන්න මිනිහට හොඳ ගානක් ඔෆර් කරන්න පුලුවන්.හැබැයි තමන්ගේ දක්ශතාවය තියෙන්න ඕනි.
ඔච්චර වැඩ තිබුන එකේ ඔෆිස් එකෙන් අයින් වෙලා තනියම බිස්නස් එකක් පටන්ගත්තනම් ගොඩනේ.අපරාදේ

මම කඩුවෙල ආයුබෝවන්ඩ.. බංගලාවත්තට ආවා පහුගිය දවසක දානේ ගෙදර කටයුත්තකට.

ඒකනම් ඇත්ත.දැන් ඉතින් ඉගෙනිව් පිටවෙව් කියලා කියන්න තමයි වෙලා තියෙන්නේ

ඇයි?

අද ඔපීසියට ත්‍රීවීල් ඩ්‍රයිවර් කෙනෙක් ආවා.ඌ සාමාන්‍යයෙන් දවසට 3000ක් හොයනවලු.අපි?

අපි හොයන්නේ එක තැනට වෙලා කරන8-5 ජෝබ්නේ ඒකනේ කෙල උනේමුන්ගේ 4g hotline TOLL ෆ්‍රී නෑ කතා කරලා සල්ලි කපාගෙන ලේත් පුච්චගන්න
ඕන
බය වෙලා හොයාගෙන ගෙදර එයි කියල....![]()
මම ඇවිත්ම තමා කොට්ටාව දියුණු උනේ. 

මගේ රස්සාවටත් තව මාස දෙක තුනකින් සොට් එක දෙන්න හිතන් ඉන්නවා...![]()
දැවෙන පස්න තමයි කතා කරන්නේ![]()
මම කඩුවෙල තමා වෙශියේ.. ඔහේ ඉස්සර අවුරුදු ගානක් ආවා මම startup company එකක් කරන්න. ගෙදරක කලේ.මම ඇවිත්ම තමා කොට්ටාව දියුණු උනේ.

ammapa kiyapan
මම කඩුවෙල තමා වෙශියේ.. ඔහේ ඉස්සර අවුරුදු ගානක් ආවා මම startup company එකක් කරන්න. ගෙදරක කලේ.මම ඇවිත්ම තමා කොට්ටාව දියුණු උනේ.