~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    උන්ගේ service එක අන්තිමයිලු බන්. slt එකෙත් service හරි නෑලු. හැබැයි bell තරම් චාටර් නෑලු. dialog නම් හොද service එකක් දෙනවා අපේ පැත්තේ, ඒත් පාඩුයි

    ඩයලොග් service පට්ට :angry::angry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕක හැම field එකටම පොදු වෙලා. මමත් ලංකාවේ job එකට සොට් එක දෙන්න කියලා හිතන් ඉන්නේ

    කොයි තරම් අඩු පඩියට වැඩ කරන එවුන් හිටියත් වැඩ දන්න මිනිහට හොඳ ගානක් ඔෆර් කරන්න පුලුවන්.හැබැයි තමන්ගේ දක්ශතාවය තියෙන්න ඕනි.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    පොර දැන් ලංකාබෙල් කරන්නෙ නැහැ කිව්වා... කේස් ලු.
    ඒකනේ අවුල...


    ඔච්චර වැඩ තිබුන එකේ ඔෆිස් එකෙන් අයින් වෙලා තනියම බිස්නස් එකක් පටන්ගත්තනම් ගොඩනේ.අපරාදේ
    ඔව්නේ බන්, හොද අදායම් මාර්ගයක් ඕක

    රට යන හැටියටනන් මේ රටේ විසීම අනතුරුදායකයි කොහොමත්.. :yes::yes:
    :dull:

    ඩයලොග් service පට්ට :angry::angry:
    ඇයි?


    කොයි තරම් අඩු පඩියට වැඩ කරන එවුන් හිටියත් වැඩ දන්න මිනිහට හොඳ ගානක් ඔෆර් කරන්න පුලුවන්.හැබැයි තමන්ගේ දක්ශතාවය තියෙන්න ඕනි.

    එකත් ඇත්ත, මෙහෙ ඉදල ඉතුරුවක් නෑ වගේ දැනෙනවා බන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඔච්චර වැඩ තිබුන එකේ ඔෆිස් එකෙන් අයින් වෙලා තනියම බිස්නස් එකක් පටන්ගත්තනම් ගොඩනේ.අපරාදේ

    බැහැ බන්.. වගකීම වැඩියි.. වෙඩින් කියන්නේ ඊටත් වඩා හෙන රිස්කි.. සාමාන්‍යෙයන් වෙඩිමකට රු. 100,000/- විතර අය කරොත් ලාභෙ තියෙන්නේ රු.10,000 ක් වගේ.. අනිත් ඒවා තනිකරම වියදම්.. ඉතින් ඒ 10,000 ගන්න විදින දුක කියල වැඩක් නැහැ.. එපාම වුනා මට වෙඩින්නන්..:dull::dull::dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මම කඩුවෙල ආයුබෝවන්ඩ.. බංගලාවත්තට ආවා පහුගිය දවසක දානේ ගෙදර කටයුත්තකට. :P:P

    බය වෙලා හොයාගෙන ගෙදර එයි කියල....:P:P:P
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අද ඔපීසියට ත්‍රීවීල් ඩ්‍රයිවර් කෙනෙක් ආවා.ඌ සාමාන්‍යයෙන් දවසට 3000ක් හොයනවලු.අපි?

    :(:( අපි හොයන්නේ එක තැනට වෙලා කරන8-5 ජෝබ්නේ ඒකනේ කෙල උනේ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    මුන්ගේ 4g hotline TOLL ෆ්‍රී නෑ කතා කරලා සල්ලි කපාගෙන ලේත් පුච්චගන්න
    ඕන

    ඈ.... එහම උනාද? මගේ අවුලක් ඇවිත් දවසෙන් හැදුවා ගෙදරටම ඇවිත්.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බය වෙලා හොයාගෙන ගෙදර එයි කියල....:P:P:P


    මම කඩුවෙල තමා වෙශියේ.. ඔහේ ඉස්සර අවුරුදු ගානක් ආවා මම startup company එකක් කරන්න. ගෙදරක කලේ. :P මම ඇවිත්ම තමා කොට්ටාව දියුණු උනේ. :baffled::baffled:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මගේ රස්සාවටත් තව මාස දෙක තුනකින් සොට් එක දෙන්න හිතන් ඉන්නවා...:dull:

    ඊට පස්සේ මොකක්ද කරන්න හිතන් ඉන්නේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මම කඩුවෙල තමා වෙශියේ.. ඔහේ ඉස්සර අවුරුදු ගානක් ආවා මම startup company එකක් කරන්න. ගෙදරක කලේ. :P මම ඇවිත්ම තමා කොට්ටාව දියුණු උනේ. :baffled::baffled:

    දියුණුවෙ තරම තමයි මිනිහෝ ටෙලිකොම් 4ජී සිග්නල් එක කණුවක් නැහැ..:baffled::baffled::baffled: