~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ඈ.... එහම උනාද? මගේ අවුලක් ඇවිත් දවසෙන් හැදුවා ගෙදරටම ඇවිත්.

    දවසක් ඇතුලත එනවා බන් දෙතුන් සැරයක් ඇවිල්ල තියෙනවා ලගදි ping අඩු වෙලා මුන්ට කිව්වම මුන් කිව්වා ඇන්ටෙනාවක් හයි කරන්නං කියලා router එකට අරන් ඇවිල්ලා බාගෙට හයි කරන යද්දී තමයි මීටර් උනේ මේක ආයේ කොහෙවත් ගෙනියන්න බැරිවෙන්න හයි කරනවයි කියලා :angry: බලහං ඉතින්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊට පස්සේ මොකක්ද කරන්න හිතන් ඉන්නේ

    අනේ මන්ද බන්.. එක්කෝ පොඩියට ඇඩ්ඩර්ටයිසින් ෆර්ම් එකක් පටන්ගන්නවා.. (ක්‍රිෙය්ටිව් / ෂැඩියුලින්):yes::yes:
    නැත්නන් පොඩි ප්‍රින්ටින් ෂොප් එකක් පටන් ගන්නවා...
    තාම අදහසක් විතරයි..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    දවසක් ඇතුලත එනවා බන් දෙතුන් සැරයක් ඇවිල්ල තියෙනවා ලගදි ping අඩු වෙලා මුන්ට කිව්වම මුන් කිව්වා ඇන්ටෙනාවක් හයි කරන්නං කියලා router එකට අරන් ඇවිල්ලා බාගෙට හයි කරන යද්දී තමයි මීටර් උනේ මේක ආයේ කොහෙවත් ගෙනියන්න බැරිවෙන්න හයි කරනවයි කියලා :angry: බලහං ඉතින්

    :lol:
    අඩුම ගානේ උන් ආවනේ...
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට

    අහ් තව අර ඩයලොග් ලෙවිට් ද මොකද්ද ලබ්බ ඔර්ඩර් කරා දවස් 5 වෙනවා තාම නෑ
    අදුරන අය්යා කෙනෙක් games tv එහෙම යවන සීන් එකක් කරනවා ඌ යවන බඩු අනිත් දවසේ ගිහිල්ලා බලහං ඉතින්

    ලංකාවේ ISP ලා 10 ක් 15 හිටියා නම් එක එකාගේ සැර බලන්න ඕන වෙන්නේ නෑ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර

    අහ් තව අර ඩයලොග් ලෙවිට් ද මොකද්ද ලබ්බ ඔර්ඩර් කරා දවස් 5 වෙනවා තාම නෑ
    අදුරන අය්යා කෙනෙක් games tv එහෙම යවන සීන් එකක් කරනවා ඌ යවන බඩු අනිත් දවසේ ගිහිල්ලා බලහං ඉතින්

    ලංකාවේ ISP ලා 10 ක් 15 හිටියා නම් එක එකාගේ සැර බලන්න ඕන වෙන්නේ නෑ
    උබ order කලාද ඒක. දාගෙන දුවන්න තමා තියෙන්නේ

    ආවට මගේ වැඩේ උනේ නෑනේ බන් :angry::angry:
    :sorry: ping තාම වැඩිද?
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අනේ මන්ද බන්.. එක්කෝ පොඩියට ඇඩ්ඩර්ටයිසින් ෆර්ම් එකක් පටන්ගන්නවා.. (ක්‍රිෙය්ටිව් / ෂැඩියුලින්):yes::yes:
    නැත්නන් පොඩි ප්‍රින්ටින් ෂොප් එකක් පටන් ගන්නවා...
    තාම අදහසක් විතරයි..

    පටන් ගත්ත නම් වැඩ නම් ඇති වෙන්න තියෙනවා ඕවට
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබල දන්න පෙන් ඩ්‍රයිව් ගන්ඩ තැනක් තියනවද වොරන්ටි එක්ක?
    32GB පෙන් පහක් විතර ඕනේ?
    USB 3.0 එකක් කියක් වගේ වෙයිද?