වැඩිය මිරිස් කන්න එපා එතකොට තමා දැවිල්ල එන්නේ
රතු මිරිස් කෑවොත් එහෙම තමයි බන්...



වැඩිය මිරිස් කන්න එපා එතකොට තමා දැවිල්ල එන්නේ



ඈ.... එහම උනාද? මගේ අවුලක් ඇවිත් දවසෙන් හැදුවා ගෙදරටම ඇවිත්.
බලහං ඉතින්ඊට පස්සේ මොකක්ද කරන්න හිතන් ඉන්නේ


දවසක් ඇතුලත එනවා බන් දෙතුන් සැරයක් ඇවිල්ල තියෙනවා ලගදි ping අඩු වෙලා මුන්ට කිව්වම මුන් කිව්වා ඇන්ටෙනාවක් හයි කරන්නං කියලා router එකට අරන් ඇවිල්ලා බාගෙට හයි කරන යද්දී තමයි මීටර් උනේ මේක ආයේ කොහෙවත් ගෙනියන්න බැරිවෙන්න හයි කරනවයි කියලාබලහං ඉතින්

දියුණුවෙ තරම තමයි මිනිහෝ ටෙලිකොම් 4ජී සිග්නල් එක කණුවක් නැහැ..![]()

උබ order කලාද ඒක. දාගෙන දුවන්න තමා තියෙන්නේ
අහ් තව අර ඩයලොග් ලෙවිට් ද මොකද්ද ලබ්බ ඔර්ඩර් කරා දවස් 5 වෙනවා තාම නෑ
අදුරන අය්යා කෙනෙක් games tv එහෙම යවන සීන් එකක් කරනවා ඌ යවන බඩු අනිත් දවසේ ගිහිල්ලා බලහං ඉතින්
ලංකාවේ ISP ලා 10 ක් 15 හිටියා නම් එක එකාගේ සැර බලන්න ඕන වෙන්නේ නෑ
ආවට මගේ වැඩේ උනේ නෑනේ බන්![]()
ping තාම වැඩිද?උබ order කලාද ඒක. දාගෙන දුවන්න තමා තියෙන්නේ
ping තාම වැඩිද?
cod gahanna ping wadi bng stable na
මාසෙට 10ක් 20ක් වියදම් කරන්න පුලුවන්නම් dialog වැඩ වලටdialog lage priority customer kenek wenne kohomada bn ?
අනේ මන්ද බන්.. එක්කෝ පොඩියට ඇඩ්ඩර්ටයිසින් ෆර්ම් එකක් පටන්ගන්නවා.. (ක්රිෙය්ටිව් / ෂැඩියුලින්)
නැත්නන් පොඩි ප්රින්ටින් ෂොප් එකක් පටන් ගන්නවා...
තාම අදහසක් විතරයි..



