~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    වොරන්ටි අවුලක් බන් තියෙන්නේ
    කෙල වුනොත් මෙහෙට ගේන්ඩ එපයි.
    මට නෙමෙයි ලංකාවේ ඉන්න එකෙක්ට.

    barclays, chelsey වල බඩු හොදයි. model එක බලල ගන්න ඕනේ. බ්‍රෑන්ඩ් නමේ එක හොද උනාට සවුත්තු model තියෙනවා
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    barclays, chelsey වල බඩු හොදයි. model එක බලල ගන්න ඕනේ. බ්‍රෑන්ඩ් නමේ එක හොද උනාට සවුත්තු model තියෙනවා

    ADATA 16GB එකක් barclays වලින් අරන් warranty claim කරන්න උනා අරගෙන මාස 6ක් ඇතුලත. පෙන් එක වැඩ කරන්නේ නැතුව ගියා. ඒකට Kingston එකක් replace දුන්නා අරකෙ ස්ටොක් නැතුව. අද වෙනකන් ඒක වැඩ හොදට. අරගෙන 1 1/2 years වගේ.

    තව ADATA 32GB එකක් ගත්තා මාස 3කට කලින්. ඒකත් බලමු කොහොමද කියලා. සාමාන්‍යෙන් ADATA වල data transfer speed එක වැඩියි අනික්වට වඩා.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene

    mn gaththe nm San Disk and imation :rolleyes::rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොනවද මුන් මේ කියවන්නේ :eek: මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ මම යනවා යන්න :baffled:

    තොගෙ වැඩේම ඔය ප්‍රශ්නෙ අහන එකනෙ, මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති එකානෙ,
    ඇන්ටිලාගෙ ක්කලාගෙ චීත්ත දිය රෙදි අස්සෙ රිංගන්නෙ :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තොගෙ වැඩේම ඔය ප්‍රශ්නෙ අහන එකනෙ, මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති එකානෙ,
    ඇන්ටිලාගෙ ක්කලාගෙ චීත්ත දිය රෙදි අස්සෙ රිංගන්නෙ :P

    :rofl::rofl:අක්කලාගෙ :baffled::baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    එකත් හරි තමයි. එහෙම උනොත් මෙහෙන් අරන් එනවා
    මගේ ලග තියෙන පෙන් 2යි. ext hdd එකයි ඔක්කොම ඔහේ බඩු තමා. මරණීය වද දීලත් හොදට වැඩ. අවුරුදු ගානක් පරණයි දැන්. මෙහාට එන ඒවාට වැඩ ඔහේ බඩු හොදයි වගේ

    ADATA 16GB එකක් barclays වලින් අරන් warranty claim කරන්න උනා අරගෙන මාස 6ක් ඇතුලත. පෙන් එක වැඩ කරන්නේ නැතුව ගියා. ඒකට Kingston එකක් replace දුන්නා අරකෙ ස්ටොක් නැතුව. අද වෙනකන් ඒක වැඩ හොදට. අරගෙන 1 1/2 years වගේ.

    තව ADATA 32GB එකක් ගත්තා මාස 3කට කලින්. ඒකත් බලමු කොහොමද කියලා. සාමාන්‍යෙන් ADATA වල data transfer speed එක වැඩියි අනික්වට වඩා.

    adata කියලම නෑ බන්. ඒ ඒ බ්‍රෑන්ඩ් වල හොද model තියෙනව. හොයා ගන්න ඕනේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනම් ඔය මහරගම UN ප්‍රින්ටර්ස් එකේ එහෙම නිතරම සෙනග පිරිලා ඉන්නේ .මම පොඩි වැඩ වගේකට ගිහින් දෙතුන් පාරක් හැරිලා ආව .පටන් ගත්තොත් කියන්න වැඩ අහු වෙනවා හිටපු ගමන් සෙට් කරන්නම් කොමිෂන් 1ක් නම් ඕන නැහැ

    පොර ගාව මැෂින් තියෙනවානෙ බන්..ඒකයි. හැබැයි වැඩට ඉන්න උන්නන් මෙලෝ රහක් නැහැ. මෙලෝ දෙයක් දන්නෙ නැහැ.. මම හිතන්නෙ අරූ අඩු පඩියට ඒලෙවල් කරල අවුට වෙච්ච පොඩි උන් අරගෙන ට්‍රේනී විදිහට වැඩ ගන්නවා ඇත්තේ.. එතන ගාණ අඩු නිසා මිනිස්සු වැඩියි.. ඒත් කිසිම නැහැ පිළිවෙළක්.. ලොක්කට ඕනි ඕනි විදිහට ගණන් කියන්නෙ..

    මටත් ඇත්තටම ආසයි ඒ මට්ටමට දාන්න. හැබැයි ඊට වඩා ගොඩක් පිළිවෙලට...:yes::yes::yes:
    සිල්වර් රීඩ්, ඇනිමෙයිට් වගේ...
    ඒත් මැෂින් තමයි අවුල.. දැනුමනන් ඉහටත් උඩින් තියෙනවා..

    දැනුම තියෙන උන් ගාව මැෂින් නැහැ.. මැෂින් තියෙන උන් ගාව දැනුම නැහැ..:sorry::sorry::sorry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    පොර ගාව මැෂින් තියෙනවානෙ බන්..ඒකයි. හැබැයි වැඩට ඉන්න උන්නන් මෙලෝ රහක් නැහැ. මෙලෝ දෙයක් දන්නෙ නැහැ.. මම හිතන්නෙ අරූ අඩු පඩියට ඒලෙවල් කරල අවුට වෙච්ච පොඩි උන් අරගෙන ට්‍රේනී විදිහට වැඩ ගන්නවා ඇත්තේ.. එතන ගාණ අඩු නිසා මිනිස්සු වැඩියි.. ඒත් කිසිම නැහැ පිළිවෙළක්.. ලොක්කට ඕනි ඕනි විදිහට ගණන් කියන්නෙ..

    මටත් ඇත්තටම ආසයි ඒ මට්ටමට දාන්න. හැබැයි ඊට වඩා ගොඩක් පිළිවෙලට...:yes::yes::yes:
    සිල්වර් රීඩ්, ඇනිමෙයිට් වගේ...
    ඒත් මැෂින් තමයි අවුල.. දැනුමනන් ඉහටත් උඩින් තියෙනවා..

    දැනුම තියෙන උන් ගාව මැෂින් නැහැ.. මැෂින් තියෙන උන් ගාව දැනුම නැහැ..:sorry::sorry::sorry:
    :sorry::sorry::sorry: