වොරන්ටි අවුලක් බන් තියෙන්නේ
කෙල වුනොත් මෙහෙට ගේන්ඩ එපයි.
මට නෙමෙයි ලංකාවේ ඉන්න එකෙක්ට.
barclays, chelsey වල බඩු හොදයි. model එක බලල ගන්න ඕනේ. බ්‍රෑන්ඩ් නමේ එක හොද උනාට සවුත්තු model තියෙනවා
වොරන්ටි අවුලක් බන් තියෙන්නේ
කෙල වුනොත් මෙහෙට ගේන්ඩ එපයි.
මට නෙමෙයි ලංකාවේ ඉන්න එකෙක්ට.
laksa ganaka ekak nm warranty one thama pen ekkak wage ekakata mta nm adalama ne![]()
ohe badu nm itin sure ne bn lankawe ewata wadaඑකත් හරි තමයි. එහෙම උනොත් මෙහෙන් අරන් එනවා

barclays, chelsey වල බඩු හොදයි. model එක බලල ගන්න ඕනේ. බ්‍රෑන්ඩ් නමේ එක හොද උනාට සවුත්තු model තියෙනවා
laksa ganaka ekak nm warranty one thama pen ekkak wage ekakata mta nm adalama ne![]()

barclays, chelsey වල බඩු හොදයි. model එක බලල ගන්න ඕනේ. බ්‍රෑන්ඩ් නමේ එක හොද උනාට සවුත්තු model තියෙනවා
mn gaththe nm San Disk and imationADATA 16GB එකක් barclays වලින් අරන් warranty claim කරන්න උනා අරගෙන මාස 6ක් ඇතුලත. පෙන් එක වැඩ කරන්නේ නැතුව ගියා. ඒකට Kingston එකක් replace දුන්නා අරකෙ ස්ටොක් නැතුව. අද වෙනකන් ඒක වැඩ හොදට. අරගෙන 1 1/2 years වගේ.
තව ADATA 32GB එකක් ගත්තා මාස 3කට කලින්. ඒකත් බලමු කොහොමද කියලා. සාමාන්යෙන් ADATA වල data transfer speed එක වැඩියි අනික්වට වඩා.

ohe badu nm itin sure ne bn lankawe ewata wada![]()

මොනවද මුන් මේ කියවන්නේමෙලෝ මගුලක් තේරෙන්නේ නෑ මම යනවා යන්න

තොගෙ වැඩේම ඔය ප්‍රශ්නෙ අහන එකනෙ, මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති එකානෙ,
ඇන්ටිලාගෙ ක්කලාගෙ චීත්ත දිය රෙදි අස්සෙ රිංගන්නෙ![]()

අක්කලාගෙ 

මගේ ලග තියෙන පෙන් 2යි. ext hdd එකයි ඔක්කොම ඔහේ බඩු තමා. මරණීය වද දීලත් හොදට වැඩ. අවුරුදු ගානක් පරණයි දැන්. මෙහාට එන ඒවාට වැඩ ඔහේ බඩු හොදයි වගේඑකත් හරි තමයි. එහෙම උනොත් මෙහෙන් අරන් එනවා
ADATA 16GB එකක් barclays වලින් අරන් warranty claim කරන්න උනා අරගෙන මාස 6ක් ඇතුලත. පෙන් එක වැඩ කරන්නේ නැතුව ගියා. ඒකට Kingston එකක් replace දුන්නා අරකෙ ස්ටොක් නැතුව. අද වෙනකන් ඒක වැඩ හොදට. අරගෙන 1 1/2 years වගේ.
තව ADATA 32GB එකක් ගත්තා මාස 3කට කලින්. ඒකත් බලමු කොහොමද කියලා. සාමාන්යෙන් ADATA වල data transfer speed එක වැඩියි අනික්වට වඩා.
එහෙනම් ඔය මහරගම UN ප්‍රින්ටර්ස් එකේ එහෙම නිතරම සෙනග පිරිලා ඉන්නේ .මම පොඩි වැඩ වගේකට ගිහින් දෙතුන් පාරක් හැරිලා ආව .පටන් ගත්තොත් කියන්න වැඩ අහු වෙනවා හිටපු ගමන් සෙට් කරන්නම් කොමිෂන් 1ක් නම් ඕන නැහැ

පොර ගාව මැෂින් තියෙනවානෙ බන්..ඒකයි. හැබැයි වැඩට ඉන්න උන්නන් මෙලෝ රහක් නැහැ. මෙලෝ දෙයක් දන්නෙ නැහැ.. මම හිතන්නෙ අරූ අඩු පඩියට ඒලෙවල් කරල අවුට වෙච්ච පොඩි උන් අරගෙන ට්‍රේනී විදිහට වැඩ ගන්නවා ඇත්තේ.. එතන ගාණ අඩු නිසා මිනිස්සු වැඩියි.. ඒත් කිසිම නැහැ පිළිවෙළක්.. ලොක්කට ඕනි ඕනි විදිහට ගණන් කියන්නෙ..
මටත් ඇත්තටම ආසයි ඒ මට්ටමට දාන්න. හැබැයි ඊට වඩා ගොඩක් පිළිවෙලට...
සිල්වර් රීඩ්, ඇනිමෙයිට් වගේ...
ඒත් මැෂින් තමයි අවුල.. දැනුමනන් ඉහටත් උඩින් තියෙනවා..
දැනුම තියෙන උන් ගාව මැෂින් නැහැ.. මැෂින් තියෙන උන් ගාව දැනුම නැහැ..![]()