~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    Internet එකේ research එකක් කරලා ගත්තේ ඒ දවස්වල. මම මොක ගන්නත් කලින් research එකක් කරලා ගන්නේ. :rolleyes:

    එල එල. මමත් එහෙමයි. අම්බානෙක හොයනවා පොඩි දේටත්. ලෝබ කමට නෙවේනේ, පස්සේ වද වෙන්න බෑ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes::yes::yes: aya ape wadakata ona unoth kumara ayyata cl karanam. amathara adayakne etakota

    මම ප්‍රතිපත්තියක් විදිහට යාලුවො එක්ක බිස්නස් කරන්නෙ නැහැ.. :P:P:P කරල දෙන්නන් සල්ලි එපා..
    හැබැයි ඔයාගෙ ඔෆිස් එකේ වගේ එකක වැඩක් සෙට් උනොත් බිස්නස් එක කරන්න පුලුවන්..:yes::yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එල එල. මමත් එහෙමයි. අම්බානෙක හොයනවා පොඩි දේටත්. ලෝබ කමට නෙවේනේ, පස්සේ වද වෙන්න බෑ

    අන්න ඒකට තමා මචං. මම නම් ගොඩක් දුරට ගන්න මුදලට වඩා ඒක ඒ ගානට quality ද බලන්නේ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    දැනුම තියෙන උන් ගාව මැෂින් නැහැ.. මැෂින් තියෙන උන් ගාව දැනුම නැහැ..:sorry::sorry::sorry:

    2.gif

    සල්ලි හරස්වෙලා තියෙනවා සෑහෙන දේවල් වලදී. ගොඩක් වෙනස් වෙන්න තිබ්බා එහෙනං මේ කරන දේවල්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    2.gif

    සල්ලි හරස්වෙලා තියෙනවා සෑහෙන දේවල් වලදී. ගොඩක් වෙනස් වෙන්න තිබ්බා එහෙනං මේ කරන දේවල්

    ඉතින් දැන් හම්බකරනවනේ.දැන් ඒවා කරන්න බැරිද
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    2.gif

    සල්ලි හරස්වෙලා තියෙනවා සෑහෙන දේවල් වලදී. ගොඩක් වෙනස් වෙන්න තිබ්බා එහෙනං මේ කරන දේවල්

    ඒත් බන් ඒ සල්ලි තියෙන මට්ටමේදි අපිට තියෙන අවශ්‍යතා එක්ක ඒ මට්ටම ගැනත් අපි වොරි වෙනවා.. ඒක සාපේක්ෂ දෙයක්..

    දුප්පත් එකා එදා වේල කන්න සල්ලි නැති එක ගැන වොරි වෙනවා..
    සාමාන්‍ය අපි ටිකක් කාලා ඇදල ඉන්න සල්ලි ගැන වොරි වෙනවා..
    සල්ලි තියෙන එකා තමන්ට තියෙන වාහනේ හරි නැහැ අලුත් මොඩ්ල් එකට යන්න ඕනි.. තියෙන පැලස් එක හරි නැහැ අලුත් එකක් ගන්න ඕනි...:yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒත් බන් ඒ සල්ලි තියෙන මට්ටමේදි අපිට තියෙන අවශ්‍යතා එක්ක ඒ මට්ටම ගැනත් අපි වොරි වෙනවා.. ඒක සාපේක්ෂ දෙයක්..

    දුප්පත් එකා එදා වේල කන්න සල්ලි නැති එක ගැන වොරි වෙනවා..
    සාමාන්‍ය අපි ටිකක් කාලා ඇදල ඉන්න සල්ලි ගැන වොරි වෙනවා..
    සල්ලි තියෙන එකා තමන්ට තියෙන වාහනේ හරි නැහැ අලුත් මොඩ්ල් එකට යන්න ඕනි.. තියෙන පැලස් එක හරි නැහැ අලුත් එකක් ගන්න ඕනි...:yes::yes:

    :yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mehema karanan wedding natiwa oya podi parties functions wage cover karanna

    ලයිව් ඉවෙන්ට් කරන්න අදහසක් නැහැ (වෙඩින්/ පාර්ටිස්):sorry::sorry:
    හැබැයි ඉතින් ප්‍රඩක්ට් / කොමර්ෂල් පොටෝෂූට් ආවොත් කරනවා..:yes::yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලයිව් ඉවෙන්ට් කරන්න අදහසක් නැහැ (වෙඩින්/ පාර්ටිස්):sorry::sorry:
    හැබැයි ඉතින් ප්‍රඩක්ට් / කොමර්ෂල් පොටෝෂූට් ආවොත් කරනවා..:yes::yes:

    ඔය කටුස්සිව හෙළුවෙන් තියල ෆොටෝ ශුට් එකක් කරපන්
    එකෙන්ම හිට් වෙයි