~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගේ ලග තියෙන පෙන් 2යි. ext hdd එකයි ඔක්කොම ඔහේ බඩු තමා. මරණීය වද දීලත් හොදට වැඩ. අවුරුදු ගානක් පරණයි දැන්. මෙහාට එන ඒවාට වැඩ ඔහේ බඩු හොදයි වගේ

    adata කියලම නෑ බන්. ඒ ඒ බ්‍රෑන්ඩ් වල හොද model තියෙනව. හොයා ගන්න ඕනේ

    ඔව් නේද
    9982591_L_1.jpg

    මේකට නම් ඔෆර් එකක් තියනවා 32 එකේ ගානට 64 එක දෙනවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොර ගාව මැෂින් තියෙනවානෙ බන්..ඒකයි. හැබැයි වැඩට ඉන්න උන්නන් මෙලෝ රහක් නැහැ. මෙලෝ දෙයක් දන්නෙ නැහැ.. මම හිතන්නෙ අරූ අඩු පඩියට ඒලෙවල් කරල අවුට වෙච්ච පොඩි උන් අරගෙන ට්‍රේනී විදිහට වැඩ ගන්නවා ඇත්තේ.. එතන ගාණ අඩු නිසා මිනිස්සු වැඩියි.. ඒත් කිසිම නැහැ පිළිවෙළක්.. ලොක්කට ඕනි ඕනි විදිහට ගණන් කියන්නෙ..

    මටත් ඇත්තටම ආසයි ඒ මට්ටමට දාන්න. හැබැයි ඊට වඩා ගොඩක් පිළිවෙලට...:yes::yes::yes:
    සිල්වර් රීඩ්, ඇනිමෙයිට් වගේ...
    ඒත් මැෂින් තමයි අවුල.. දැනුමනන් ඉහටත් උඩින් තියෙනවා..

    දැනුම තියෙන උන් ගාව මැෂින් නැහැ.. මැෂින් තියෙන උන් ගාව දැනුම නැහැ..:sorry::sorry::sorry:

    අම්මෝ ප්‍රින්ටින් මැශින් වල ගනන්.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    PickME alto කාර් එකක් දවසට 4000 - 7000++ක් හොයන්න පුළුවන්. කරන්න තියෙන්නේ පොඩ්ඩක් හයර් ගන්න මහන්සි වෙන එකයි (රවුම් ගහන්න) :baffled:

    :yes::yes: math eka thama kumara ayyata kiwe. poddak mahansi unanam hoyana pulwuan
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    PickME alto කාර් එකක් දවසට 4000 - 7000++ක් හොයන්න පුළුවන්. කරන්න තියෙන්නේ පොඩ්ඩක් හයර් ගන්න මහන්සි වෙන එකයි (රවුම් ගහන්න) :baffled:
    VM ekkak dala thibbe makkatada :rolleyes::rolleyes::rolleyes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    කවරේ ප්ලාස්ටික් ඇරෙන්න වෙන අවුලක් නෑ වගේ

    ඔව් නේද
    9982591_L_1.jpg

    මේකට නම් ඔෆර් එකක් තියනවා 32 එකේ ගානට 64 එක දෙනවා
    model එක මොකක්ද? පොඩ්ඩක් search කරලා බලහන්. amazon එකේ, newegg එකේ reviews ඇති
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මාත් දෙන්න හිතන් ඉන්නවා.හැබැයි ඊට පස්සේ මීට වඩා අඩු පඩියකට තමයි ජොබ් එකකට යන්න වෙන්නේ

    eka sareta job eken ayin wenna epa. business eka patan aran step kipayak aran ayin wenna. nattam dekama nati wey
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    bike eken barida podi labayak thiyala wikunala wena ekak aran ayema eka laba thiyala wikunna wage wadak karanna

    බැහැ.. බයික් එකේ වටිනාකම 405,000යි.. ලීස් කරල ගත්තේ. ලීස් එක ගෙවල ඉවර වෙද්දි ලක්ෂ 6 ක් ගෙවෙනවා. ඉතින් දැන් විකුණනවනන් පට්ට පාඩු පිට විකුණන්න වෙන්නේ. අනික දැන් මේක විකුණන්න එහෙම හිතෙන්නෙ නැහැ. මගේ පවුලෙ කෙනෙක් වගේ..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    adata කියලම නෑ බන්. ඒ ඒ බ්‍රෑන්ඩ් වල හොද model තියෙනව. හොයා ගන්න ඕනේ

    Internet එකේ research එකක් කරලා ගත්තේ ඒ දවස්වල. මම මොක ගන්නත් කලින් research එකක් කරලා ගන්නේ. :rolleyes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පොටෝග්‍රැෆි වැඩ වලින් පට්ට බිසී වුනා බන්.. ඇල්බම් එකක් කරන්න මාස නෙමෙයි අවුරුදු ගණන් ගියා. තාම තියෙනවා මීට අවුරුදු 2කට විතර කරපු ඇල්බම් නොදීපු.. ඔෆිස් වැඩත් එක්ක කරගන්න අමාරු තත්ත්වයක් ආවා. ආතතිය වැඩියි.. වෙඩින් කියන්නේ මාර වගකීමකින් කරන්න ඕනි වැඩක්.. මට ඒ වගකීම මාර විදිහට අවුල්.. හිතට බරක්.. මාර ස්ට්‍රෙස්.. ඉතින් ඒවා පැත්තකට දාලා දැන් සැහැල්ලුවෙන් ඉන්නවා.. ගොඩක් වෙලාවට මම දැන් ෆැමිලි එකේ මොනව හරි ඉවෙන්ට් එකක් තිබ්බත් කැමරාව ගෙදර දාලා යන්නෙ.. මොබයිල් ෆෝන් එකෙන් ඕනිමනන් පොටෝ එකක් දෙකක් ගන්නවා..:yes::yes:

    mehema karanan wedding natiwa oya podi parties functions wage cover karanna
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පොර ගාව මැෂින් තියෙනවානෙ බන්..ඒකයි. හැබැයි වැඩට ඉන්න උන්නන් මෙලෝ රහක් නැහැ. මෙලෝ දෙයක් දන්නෙ නැහැ.. මම හිතන්නෙ අරූ අඩු පඩියට ඒලෙවල් කරල අවුට වෙච්ච පොඩි උන් අරගෙන ට්‍රේනී විදිහට වැඩ ගන්නවා ඇත්තේ.. එතන ගාණ අඩු නිසා මිනිස්සු වැඩියි.. ඒත් කිසිම නැහැ පිළිවෙළක්.. ලොක්කට ඕනි ඕනි විදිහට ගණන් කියන්නෙ..

    මටත් ඇත්තටම ආසයි ඒ මට්ටමට දාන්න. හැබැයි ඊට වඩා ගොඩක් පිළිවෙලට...:yes::yes::yes:
    සිල්වර් රීඩ්, ඇනිමෙයිට් වගේ...
    ඒත් මැෂින් තමයි අවුල.. දැනුමනන් ඉහටත් උඩින් තියෙනවා..

    දැනුම තියෙන උන් ගාව මැෂින් නැහැ.. මැෂින් තියෙන උන් ගාව දැනුම නැහැ..:sorry::sorry::sorry:

    :yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    eka sareta job eken ayin wenna epa. business eka patan aran step kipayak aran ayin wenna. nattam dekama nati wey

    බිස්නස් එකක් පටන්ගන්න දැනුම අවශ්‍යයි.ට්‍රේනින් වගේ ජොබකට යන්න වෙනවා ආයිමත්.