මං නම් ඉස්සර මේකට බැන්නා මිනිස්සු හුරං කනවා කියලා
දැන් නම් මොනවත් කියන්නේ නෑ
දැන් ඉන්න උන්ට බුරුල දුන්නම අපේ කරෙත් ගිහින් අපිටම අරිනවා
modaz man kiwe mage ekak gana newe. man kumara ayyata kiwe example ekak widihata.





ඒක කීවෙ හරියට පැන්ඩව දෙනව වගේනෙ 

bike eken barida podi labayak thiyala wikunala wena ekak aran ayema eka laba thiyala wikunna wage wadak karanna



ඒ වුනාට කටුස්ස මේ පැත්තෙ හිටියනෙ
![]()
හිපාටු වල් බල්ලා
එහෙමනං ඉතින් පොලිය හරි අලුත් කරලා තියෙන්ම ඕනේ එතකොට චාන්ස් එකක් දෙනවා නැත්තං සොරි ඩොට් කොම්..


.බැහැ.. බයික් එකේ වටිනාකම 405,000යි.. ලීස් කරල ගත්තේ. ලීස් එක ගෙවල ඉවර වෙද්දි ලක්ෂ 6 ක් ගෙවෙනවා. ඉතින් දැන් විකුණනවනන් පට්ට පාඩු පිට විකුණන්න වෙන්නේ. අනික දැන් මේක විකුණන්න එහෙම හිතෙන්නෙ නැහැ. මගේ පවුලෙ කෙනෙක් වගේ..





පේජ් එක මේකෙ දාන්න හිතෙන්නෙ නැහැ බන්,
උඹලව ෂුවර් නැති නිසා නෙමෙයි, එලකිරියෙ ගොඩක් උන්ව ෂුවර් නැති නිසා.. එකපාරක් කෙළවගත්ත නිසා..
මට උඹේ එෆ්බී එක පීඑම් එකක් දාපන්..![]()


මොනවද යකෝ මම නැති වෙලාවෙත් මට මඩ ගහන්නෙහිපාටු වල් බල්ලා

පබ්ලික් දැම්මොත් සමහර උන් ඕක ඉපෝට් කරල කෙලවයි![]()



උඹලගෙත් වැරැද්දක් නැහැ ඉතින්..
කාලකණ්නි දේශපාලුවො නිසා මිනිස්සුන්ට කන්න අදින්නත් කනකර උගස් කරන්න වෙලා...

අවුරුදු 3 ට ලීස් එක දැම්මේ.. මාසෙට 12 ගානෙ..![]()





ඒකනේ මම මේ ආණ්ඩුවට කැමති![]()
ඕකම නෙවේ. අර ad click කරන එකක්. ගත්තේ dollar 5යි.
අම්මට සිරි
සිරාද වැඩේ ඒ කියන්නේ
බෑන් කලේ ඇයි බන් ?
කියක් ගත්තද උබ?

බලමුකෝ.. මගෙන් පස්සේ එන එකාටවත් අසරණ වෙන්නේ නැතුව උට/ඒකිට ඕනේ දේ ඉගෙන ගන්න ක්‍රමයක් හදන්න තමයි මේ try කරන්නේ.

ඔව් බන්, එපා මේකේ දාන්න. අන්තිමේ මොකුත් උනොත් උබට අපිවත් සැක හිතෙයිද දන්නේ නෑ.පබ්ලික් දැම්මොත් සමහර උන් ඕක ඉපෝට් කරල කෙලවයි![]()
එහෙම නෑ කියලා sure නම් විතරක් දාපන් pm
ලීස් එකෙයි ලෝන් එකෙයි වෙනස මොකද්ද
සමහර අය කියන්නෙ ලෝන් දාන්න කියල , ඒකෙ ඔච්චර පොලියක් නෑ කියල![]()


