මම කියන්නද වැඩක්, ඔය හොඳට බීල පුරුදු බේබද්දෙක් හොයාගෙන බොන්න දෙන්නං කියල ඌව එකක් පලයල්ලා මේ අපේ කවුරුහරි කියල. රතුව එක්ක ඔට්ටුවෙන් ඌ දින්නම සල්ලි ටික උඹලට බෙදාගන්නයි තියෙන්නෙ
අන්න වැඩේ මේකේ ඉන්න එකෙක්ගේ නමක් කිව්වම හරි ඌට

උඹත් බොන්නෙ නැද්ද? එලම කිරි... උඹ වගේ එකෙක් අදුරගන්න ලැබිච්ච එක සෙට් වෙලා බෝතලයක් ගහන්න වටින කාරණාවක්..![]()
පොර ගාව මැෂින් තියෙනවානෙ බන්..ඒකයි.
දැනුම තියෙන උන් ගාව මැෂින් නැහැ.. මැෂින් තියෙන උන් ගාව දැනුම නැහැ..![]()
bike eken barida podi labayak thiyala wikunala wena ekak aran ayema eka laba thiyala wikunna wage wadak karanna

takes timeඅනිවාර්යයෙන් ... මන් ගානේ බෝතලේ ... මොනවද ඕනේ බ්රෑන්ඩ් එක? ලීටර් 2 එකක්ම ගේන්නම්. coke, sprite, mix fruit juice?
උඹලගෙත් වැරැද්දක් නැහැ ඉතින්..
කාලකණ්නි දේශපාලුවො නිසා මිනිස්සුන්ට කන්න අදින්නත් කනකර උගස් කරන්න වෙලා...

අනිවාර්යයෙන් ... මන් ගානේ බෝතලේ ... මොනවද ඕනේ බ්රෑන්ඩ් එක? ලීටර් 2 එකක්ම ගේන්නම්. coke, sprite, mix fruit juice?
අඩේ මමත් එනවා
මික්ස් ෆ්රුට් හොදයි මට

අඩේ මමත් එනවා
මික්ස් ෆ්රුට් හොදයි මට
ඕකා referral වලින් හොයන්නේ. click කරලා හම්බෙන ලබ්බක් නෑ.![]()

උබ බොන්නෙත් නැද්ද? එල උබත් වරෙන්
උබට මොන මික්ස් ෆ්රුට් ද... සන් ක්වික් ටිකක් බීලා වත්ත වටේ දුවපන්කෝ.![]()
ඈ ... උබ බොන්නෙත් නෑ?
හා උබට MD මික්ස් ෆ්රුට්