~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම කියන්නද වැඩක්, ඔය හොඳට බීල පුරුදු බේබද්දෙක් හොයාගෙන බොන්න දෙන්නං කියල ඌව එකක් පලයල්ලා මේ අපේ කවුරුහරි කියල. රතුව එක්ක ඔට්ටුවෙන් ඌ දින්නම සල්ලි ටික උඹලට බෙදාගන්නයි තියෙන්නෙ :P

    අන්න වැඩේ මේකේ ඉන්න එකෙක්ගේ නමක් කිව්වම හරි ඌට
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    උඹත් බොන්නෙ නැද්ද? එලම කිරි... උඹ වගේ එකෙක් අදුරගන්න ලැබිච්ච එක සෙට් වෙලා බෝතලයක් ගහන්න වටින කාරණාවක්..:P:P:P

    අනිවාර්යයෙන් ... මන් ගානේ බෝතලේ ... මොනවද ඕනේ බ්‍රෑන්ඩ් එක? ලීටර් 2 එකක්ම ගේන්නම්. coke, sprite, mix fruit juice?
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    පොර ගාව මැෂින් තියෙනවානෙ බන්..ඒකයි.

    දැනුම තියෙන උන් ගාව මැෂින් නැහැ.. මැෂින් තියෙන උන් ගාව දැනුම නැහැ..:sorry::sorry::sorry:

    aluthma machine walin patan ganne nathuwa used karapu ewalin tika tika nagitapan
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අනිවාර්යයෙන් ... මන් ගානේ බෝතලේ ... මොනවද ඕනේ බ්‍රෑන්ඩ් එක? ලීටර් 2 එකක්ම ගේන්නම්. coke, sprite, mix fruit juice?

    මටත් එකක් ගෙනෙන්
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    උඹලගෙත් වැරැද්දක් නැහැ ඉතින්..
    කාලකණ්නි දේශපාලුවො නිසා මිනිස්සුන්ට කන්න අදින්නත් කනකර උගස් කරන්න වෙලා..:sorry::sorry::sorry:.

    පාර්ලිමේන්තුවේ ඉන්න හිවල්ලු ටික වාෂ්ප කරන්න පුලුවන්නනං :P:P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනිවාර්යයෙන් ... මන් ගානේ බෝතලේ ... මොනවද ඕනේ බ්‍රෑන්ඩ් එක? ලීටර් 2 එකක්ම ගේන්නම්. coke, sprite, mix fruit juice?

    අඩේ මමත් එනවා
    මික්ස් ෆ්රුට් හොදයි මට
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උබ බොන්නෙත් නැද්ද? එල උබත් වරෙන්

    ඉස්සර බිව්වා දැන් අවරුදු 10 ක් වගේ වෙනවා නවත්තල ,