~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :rofl::rofl:අන්තිමේට උබ විතරක් ගිහිල්ල උබට තනියම රතු මාමත් එක්ක බීල උබ පැරදුනාම :baffled::baffled::baffled::rofl::rofl::rofl:

    හෙළුවෙන් නටල උක පලාගෙන එන්න වෙන්නේ
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    SjgWmL4.gif


    list එකේ පළවෙනියට ඉන්නේ ;)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම යනවා..
    මොකක්ද කවද්ද කොහොමද මොකක් අරඹයාද වෙන්නෙ කියල කව්රු හරි එකෙක් මාව දැනුවත් කරල පී.එම් එකක්වත් දාපියව් මිනිහො
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    දැන් කවද්ද කොහෙදිද මොකක් අරඹයාද මේක වෙන්නේ?
    දැනුවත් කරපල්ලකො:angry::angry:
    එකනේ... අපි දන්නෙත් නෑ.
    අපිවා එපාද දන්නේ නෑ :sorry:

    ක්‍රීම් සෝඩ ආස නෑ :eek:
    පොඩි නෙක්ටෝ එකක් gennam
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රතු මාමා පාටිය දවසේ රතු නැන්දත් ගමේ යවන කතාවක් කිව්වා හොඳකට නම් වෙන්න බැහැ

    ඒකටනම් ඔය දිල්ඩුඩ් කාරය ඉන්නේ
    ඌව පන්ගාත්තු කරලා අපි සෙට් එක මාරු වෙමු
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රතු මාමා පාටිය දවසේ රතු නැන්දත් ගමේ යවන කතාවක් කිව්වා හොඳකට නම් වෙන්න බැහැ

    රතු නැන්දට කලිං කියල තියමු මේ වෙලාවට එන්ඩ කියල :yes::yes: රතු මාම කොල්ලො සබ්ජෙක්ට් එකට එන්ටර් වෙන්ඩ යන්නෙ මේ කියල, නැන්දා රතු මාමව කනෙන් ඇදන් යයි :baffled::baffled: