~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මන් කොහොමද මිනිහෝ එක හොයන්නේ :sorry::sorry: පොඩ්ඩක් පස්සට් ගිහිං බලපං බලලා මෙතන දාපන් :D:D

    කම්මැලියි බන්.. ලැබුන එකෙක් මාවත් දැනුවත් කරපන්...:yes::yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන් කොහොමද මිනිහෝ එක හොයන්නේ :sorry::sorry: පොඩ්ඩක් පස්සට් ගිහිං බලපං බලලා මෙතන දාපන් :D:D
    මට වෙන වැඩක් නෑ නෙ එක එක පිටු බලන්න පස්සට ගිහින් :D කවුද ඕකේ සංවිධායක දැන් :oo: උට කියපන් මම එන්නේ නෑ කියල ;)
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    • EvilEye
    • Dilzzzz
    • LazyLizard
    • upulpdn
    • Ashan052
    • King_cobra
    • amoeba2576
    • sayo
    • Arrow11
    • djnick
    • jasz
    • shaminda peiris
    • Red_frame
    • lpwicrama
    • cedric1986
    • sunerudx
    • Kumara456
    • dildude
    • rm1980
    • yasi96
    • STU26015
    • The_Killer
    • sdlrs6
    • Pathfinder_A2Z
    • KOTA NIHAL
    • Rex921
    • AWRUDUKUMARA
    • esala jayasanka
    • Rosaine_Doll
    • nayomi1990
    • Dinu94
    • ShreddeR
    • suicxde
    • ජොනී බට්ට
    • Sara531
    • Lejayange
    • Elysium
    • 0cean
    • SHEHAN_GIWANTHA
    • thani ataya
    • D T
    • ~Archer~

    සොයන්නාට සම්බවේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :P:P:P බොහෝම කලාතුරකින් මමත් බියර් එකක්නන් බොනවා.. කලාතුරකින්..:P:P:P

    කලාතුරකින් බියර් බිලා අනිත් හැමදාම කරටි කැඩෙන්ඩ අරක්කු බොනවද
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    :P:P:P බොහෝම කලාතුරකින් මමත් බියර් එකක්නන් බොනවා.. කලාතුරකින්..:P:P:P

    කලාතුරකින් බියර් බිලා අනිත් හැමදාම කරටි කැඩෙන්ඩ අරක්කු බොනවද

    වෙන්න පුළුවන්...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඔබේ පහසුවට

    4oXggUu.jpg
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :shocked:


    මරු සීන් එක එහෙනං....
    රතුවා නට් පුක් වෙන්න බොනවා කියලා අපේ ලෝයර් මහත්තයා කිව්වා මාතකයි

    bබෝතල් ටික ගෙනල්ල ඌම බීල යනව කියලනෙ කියන්නෙ :baffled: