Exclusive For Elakirians..

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    සහෝ dvd 11 ක කැමරා කරපු video file එකක් තියෙනවා එකේ මට අවශ්‍ය ටික dvd එකකට ගහ ගන්න ඕනේ නවකයෙකුට පහසු software එකක් කියනවද ඒ වෙස් මංගල්‍ය කරපු එවුන් නැටුමට වඩා තියෙන්නේ වෙනත් ඒවා කවුරු හරි උදව් කරනවද
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,915
    20,088
    113
    Panadura
    සහෝ dvd 11 ක කැමරා කරපු video file එකක් තියෙනවා එකේ මට අවශ්‍ය ටික dvd එකකට ගහ ගන්න ඕනේ නවකයෙකුට පහසු software එකක් කියනවද ඒ වෙස් මංගල්‍ය කරපු එවුන් නැටුමට වඩා තියෙන්නේ වෙනත් ඒවා කවුරු හරි උදව් කරනවද

    Camtasia Video Editor
    Wondershare Filmora
     
    • Like
    Reactions: EUMA175

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    සහෝ dvd 11 ක කැමරා කරපු video file එකක් තියෙනවා එකේ මට අවශ්‍ය ටික dvd එකකට ගහ ගන්න ඕනේ නවකයෙකුට පහසු software එකක් කියනවද ඒ වෙස් මංගල්‍ය කරපු එවුන් නැටුමට වඩා තියෙන්නේ වෙනත් ඒවා කවුරු හරි උදව් කරනවද

    cyberlink powerdirecter 15 හොදයි මචන්.. මම වැඩ කරගන්නේ ඒකේන් :yes:

    https://www.sadeempc.com/cyberlink-powerdirector-ultimate-crack/
     
    • Like
    Reactions: EUMA175

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මගේ වයිෆයි ඩයලොග් ඩොන්ගල් එක..
    ඒකේ මැසේජ් පෙන්නන්නේ නෑනේ මචන්ලා :dull:
    මම ඒකේ මැසේජ් වලින් තමයි ඩේටා ප්‍රමාණෙ බලගන්නේ..
    ඉන්බොක්ස් එකේ මැසේජ් 11ක් තියෙනවා කියලා පෙන්නනවා ඒත් මැසේජ් පෙන්වන්නෑ :( :oo:

    2vanlt3.png

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මගේ වයිෆයි ඩයලොග් ඩොන්ගල් එක..
    ඒකේ මැසේජ් පෙන්නන්නේ නෑනේ මචන්ලා :dull:
    මම ඒකේ මැසේජ් වලින් තමයි ඩේටා ප්‍රමාණෙ බලගන්නේ..
    ඉන්බොක්ස් එකේ මැසේජ් 11ක් තියෙනවා කියලා පෙන්නනවා ඒත් මැසේජ් පෙන්වන්නෑ :( :oo:

    2vanlt3.png

    sim eka galwala poddak thiyalaa aayi daala balanna
    samahara welwata mageth ohoma wenawaa

    sim eka aran naa wage