මම දැන් ෆිල්ම් දෙන්නේ නෑ බන්
+ ඔය ෆිල්ම් එකත් මම ලග නෑ![]()
සහෝ dvd 11 ක කැමරා කරපු video file එකක් තියෙනවා එකේ මට අවශ්‍ය ටික dvd එකකට ගහ ගන්න ඕනේ නවකයෙකුට පහසු software එකක් කියනවද ඒ වෙස් මංගල්‍ය කරපු එවුන් නැටුමට වඩා තියෙන්නේ වෙනත් ඒවා කවුරු හරි උදව් කරනවද
Camtasia Video Editor
Wondershare Filmora
සහෝ dvd 11 ක කැමරා කරපු video file එකක් තියෙනවා එකේ මට අවශ්‍ය ටික dvd එකකට ගහ ගන්න ඕනේ නවකයෙකුට පහසු software එකක් කියනවද ඒ වෙස් මංගල්‍ය කරපු එවුන් නැටුමට වඩා තියෙන්නේ වෙනත් ඒවා කවුරු හරි උදව් කරනවද

මගේ වයිෆයි ඩයලොග් ඩොන්ගල් එක..
ඒකේ මැසේජ් පෙන්නන්නේ නෑනේ මචන්ලා
මම ඒකේ මැසේජ් වලින් තමයි ඩේටා ප්‍රමාණෙ බලගන්නේ..
ඉන්බොක්ස් එකේ මැසේජ් 11ක් තියෙනවා කියලා පෙන්නනවා ඒත් මැසේජ් පෙන්වන්නෑ![]()
![]()
cyberlink powerdirecter 15 හොදයි මචන්.. මම වැඩ කරගන්නේ ඒකේන්
https://www.sadeempc.com/cyberlink-powerdirector-ultimate-crack/
sim eka galwala poddak thiyalaa aayi daala balanna
samahara welwata mageth ohoma wenawaa
sim eka aran naa wage