නැ බන් සයින් කරලා කොහොමත් දෙනවා
ඌ ලැබෙන විදිහටද දාල තිබ්බේ දන්නවද?
man hithanne a genu kenata one poddak wada awl karala eya gena complain karala maruwak hadagannada kohedaතේරුනේ නෑ... nct civil කලාද?මට අවුරුදු 5ක එක්ස්පීරියන්ස් තියෙනවා.හැබැයි ඩ්රාෆ්ට්මන් විදියට.NCT Civil කොලිෆයිඩ්.
මටත් සෑහෙන දවසකින් දෙන්න බැරිඋනා මුන්ටYou have given out too much Reputation in the last 24 hours, try again later.
පව්නේ ... රෑට කන්නවත් රෙප් කීයක්හරි දෙන්න තිබ්බනම්

2013-2015 බැච් එකේ
අද බොන්නත් කම්මැලි![]()
පව්නේ ... රෑට කන්නවත් රෙප් කීයක්හරි දෙන්න තිබ්බනම්![]()
ඒකනේ අසරණ අපිට පාන් කෑල්ලක් කන්න විදිහක් නෑ මේ දවස්වල වේලෙනවා

application eke anthimata thibuna kotasane?
එහෙම එකක් තිබ්බද අන්තිමට 


දැන් හරිද? කාපන් මොනවහරි![]()
මම පැපොල් ගෙඩියක් තිබිල එව්වා ඔන්න බත් කාල කන්න. අද එහෙනං රූෆ් ටොප් එකට ගිහින් හෙළුවෙන් නට නට සින්දු කියපන්

ඒකනේ අසරණ අපිට පාන් කෑල්ලක් කන්න විදිහක් නෑ මේ දවස්වල වේලෙනවා


එහෙම එකක් තිබ්බද අන්තිමට
මන් හිතුවෙ ග්‍රාම සේවක ගාව තිබ්බ කොලේක ලියල දුන්නෙ කියල
ඉතිං ඒ වැරද්ද ගෑනිනෙ හදන්න ඕන, ඒකි බාරගත්තනම්![]()

රැවටුන තරම් ඔබ හින්ද මං.........
all rounder කෙනෙක්නෙ. එහෙනං සැලකිලි හම්බෙයි. ලංකාවේ ගොඩක් company , engineer base ඒවා. ඒ වගේ එකකට යනවනම් qs පැත්තට වඩා civil පැත්ත ගැන හිතන්න. රට යන්න ආසාවක් තියෙනවනම් qs පැත්ත ගැන බලන්න