~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    බොරු කියන්න එපා මිනිහෝ 100ට කොහෙද බුරියානි..
    100ට රයිස් නං දෙනවා බෝඩ් දැකලා තියෙනව

    Nawalapitiya 'gimanhala' kiyana hotel eken.buffet rice th thiyenawa 100ta
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    බොරු කියන්න එපා මිනිහෝ 100ට කොහෙද බුරියානි..
    100ට රයිස් නං දෙනවා බෝඩ් දැකලා තියෙනව

    rupiyal 100 :baffled::baffled: sirawata ?

    :yes:nawalapitiye sinhala hotel athara loku tharangayak thiyena hindada koheda.muslim ewata nam dan free dunnath yannane.aparade podi ewun cigaratte bonna muslim hotelwalata ringanawane
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පාන් කන්න බැලුව තිබුනෙ නෑ පස්සේ කේක් ගෙඩියක් තිබිල බාගයක් කපල හොදි එක්ක කෑවා :yes:

    කේක් කන්න ඕනේ බොම්බිලි එක්ක.
     
    අඩෝ එච්චර අඩුවට බුරියානි කාල ජීවත් වෙන්න පුළුවන් නං තව පඩි අඩු කරන්න පුළුවන් නේ මිනිහෝ ලේබර්ස්ලගේ..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    පාන් කන්න බැලුව තිබුනෙ නෑ පස්සේ කේක් ගෙඩියක් තිබිල බාගයක් කපල හොදි එක්ක කෑවා :yes:

    කේක් කන්න ඕනේ බොම්බිලි එක්ක.
    බටර් කේක් + ලුණු මිරිස් :love::love::love:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මොනවද මිනිහෝ 100ට කන්න දෙන්නේ උන්..
    anith ewa wala thiyena ewama thamai.chicken tikak wadiyen dala thibuna
    ඔය රුපියල් සීයේ බුරියානි එක හදන හැටිත් කුස්සිය පැත්තට ගිහින් බලාගන්න තිබුන නං :P
    a hotel eke kitchen eka thiyenne kanna thiyena table walata penna.glass walin wen karala.kollo 2nek ekathu welalu karanne.weekend witharai buriyani hadanawa kiwwe
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ඔය රුපියල් සීයේ බුරියානි එක හදන හැටිත් කුස්සිය පැත්තට ගිහින් බලාගන්න තිබුන නං :P

    එකනේ මෙහෙ කුණු අඩු.. ip වගේ උන් ඉන්නකන් කුණු ප්‍රශ්නයක් නෑ ගම්පොල-නාවලපිටිය පැත්තේ...
    ඕ... ඊයස්
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    anith ewa wala thiyena ewama thamai.chicken tikak wadiyen dala thibuna

    a hotel eke kitchen eka thiyenne kanna thiyena table walata penna.glass walin wen karala.kollo 2nek ekathu welalu karanne.weekend witharai buriyani hadanawa kiwwe
    weekend කියන්නේ සතියක කුණු... හරි සන්තෝසයි

    බටර් කේක් + ලුණු මිරිස් + පරිප්පු :love::love::love:
    පරිප්පු?? :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    අඩෝ එච්චර අඩුවට බුරියානි කාල ජීවත් වෙන්න පුළුවන් නං තව පඩි අඩු කරන්න පුළුවන් නේ මිනිහෝ ලේබර්ස්ලගේ..

    owa monawada pereda man dakka muslim bakery ekaka malu banis ehema rs.10ta wikunanawa.hotel wala shorties 10ta wikunanawa
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :yes:nawalapitiye sinhala hotel athara loku tharangayak thiyena hindada koheda.muslim ewata nam dan free dunnath yannane.aparade podi ewun cigaratte bonna muslim hotelwalata ringanawane

    ඔය ජරාව කන්න එපා මිනිහෝ හොද ස්ටෑන්ඩර්ඩ් එකට හදලා කවදාවත් බත් එකක් දෙන්න බෑ රුපියල් 100ට..
    හරියට කරනවනං කොස්ට් එකම යනවා 80-90 අතරේ මම අවුරුදු ගානක් තිස්සේ හොටෙල් කරන්නේ දන්න හින්ද කියන්නේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    owa monawada pereda man dakka muslim bakery ekaka malu banis ehema rs.10ta wikunanawa.hotel wala shorties 10ta wikunanawa

    බනිස් දෙන්න පුළුවන් බං පොඩිවට හදලා 10ට ඒක අවුලක් නෑ..