~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    කුක්කා සමනලයෙක් වෙලා නෙ :P

    කිලර් හැමදාම යන භාණ්ඩ පොට් එක මාට්ටු උනා :P ඒ ගැන අපි කතා කරේ

    අනා.... cute නේ...
    511SU3squ6L._SL500_AC_SS350_.jpg
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    කෝප වෙන්නෙ ඇයි පෙම්බර කුක්කෝ.. ඉක්මන් කෝපේ හොඳ නෑ මගේ කුක්කෝ.. :no:

    කොල්ලුපිටියේ, රාජගිරියේ, කොටුවේ ඔය හැමතැනම සමනල්ලු ඉන්නවා
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    හපොයි නුවරත් ඉන්නවද :baffled: හවසට ඔය හරියට එවෙන්නේ නෑ නෙ දකින්න.

    දැන් ලංකාවේ හැම තැනම ඉන්නවා බන්. එලියට ගියොත් දෙතුන් දෙනෙක් දකිනවමයි. ගෑණු අය තරම්ම ඉන්නවා වගේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    දැන් ලංකාවේ හැම තැනම ඉන්නවා බන්. එලියට ගියොත් දෙතුන් දෙනෙක් දකිනවමයි. ගෑණු අය තරම්ම ඉන්නවා වගේ
    :dull::dull::dull:
    ow oi ara wasthiyage vedio eka wage :lol::lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    yana un thama danne :lol::lol:
    ඉස්සර මන් වැඩ ඉවරවෙලා කලින් අවොත් වැව රවුමේ ඉදගෙන ඉන්නවා කළුවර වෙනකන්, ආතල් එකේ මලක් කඩන ගමන්. හරි ලස්සන්යි ඉර බහින වෙලාවට වැව.

    :dull::dull::dull:
    ow oi ara wasthiyage vedio eka wage :lol::lol:
    පට්ට බැල්ලි..ගහනවා තොට වැලි... :lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඉස්සර මන් වැඩ ඉවරවෙලා කලින් අවොත් වැව රවුමේ ඉදගෙන ඉන්නවා කළුවර වෙනකන්, ආතල් එකේ මලක් කඩන ගමන්. හරි ලස්සන්යි ඉර බහින වෙලාවට වැව.

    පට්ට බැල්ලි..ගහනවා තොට වැලි... :lol:
    :lol::lol::lol: