~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මරදානෙ ටෙක්නිකල්ලු යන්නෙ නෙහ්..අර සුදු කමිසෙයි කලු කලිසමයි අදින කොලෙජ් එක... :P

    නෑ.ක්‍රීම් පාට ශර්ට් එකයි කළු කලිසමයි.ඒවා අඳින්නේ ෆුල් ටයිම් කෝස් කරන අය.අපි පාර්ට් ටයිම්.වීකෙන්ඩ් ක්ලාස් තියෙන්නේ. :P:P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,848
    4,504
    113
    උබනන් මෙලෝ රහක් නැති පුස්නාම්බෙක්....

    එහෙම කියන්න එපා කෝබ්‍රා තමා රතුත් එක්ක බීල නටන්න කැමති උනු මහා වීර පුරුෂයා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ ඉතින් ගෙදරට ම වෙලා හිටපන් හොදේ:P:P

    පාරට බහින්න බයයිනේ උබ :rofl::rofl:
    බයයි තමා යකෝ අපිට නිදහසේ පාරක බැහැල යන්න පුළුවන් වටපිටාවක් නෙවේ තියෙන්නෙ රටේ :baffled: අසහනකාරයෝ හැමතැනම :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නෑ.ක්‍රීම් පාට ශර්ට් එකයි කළු කලිසමයි.ඒවා අඳින්නේ ෆුල් ටයිම් කෝස් කරන අය.අපි පාර්ට් ටයිම්.වීකෙන්ඩ් ක්ලාස් තියෙන්නේ. :P:P

    අපෝ එහෙනන් වැඩක් නෑ... :rofl:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    බයයි තමා යකෝ අපිට නිදහසේ පාරක බැහැල යන්න පුළුවන් වටපිටාවක් නෙවේ තියෙන්නෙ රටේ :baffled: අසහනකාරයෝ හැමතැනම :yes:

    මොකෙද්ද බන් උබ සමරිසියෙක් ද:rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    33bjtp1.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම කාල නෑ ....කොහෙන්ද ගන්න පුලුවන් ඕව....
    :D

    :P
    තැනක් ගැන නං දන්නේ නෑ ඉස්සර අපේ කිරි අම්ම එද්දී හදන් එනව, එයා දැන් නෑ ඒ හින්ද කන්න හම්බුනේ නෑ අවුරුදු ගානකින්.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තැනක් ගැන නං දන්නේ නෑ ඉස්සර අපේ කිරි අම්ම එද්දී හදන් එනව, එයා දැන් නෑ ඒ හින්ද කන්න හම්බුනේ නෑ අවුරුදු ගානකින්.

    ඔහොම තමයි බන් දැන් ඉන්න අය ඕව හදන්න දන්නෑ පරණ මිනිස්සු එක්ක ඒ කෑමත් නැති වෙලා යනව...