උබ ඉතින් ගෙදරට ම වෙලා හිටපන් හොදේ
පාරට බහින්න බයයිනේ උබ
උබනන් මෙලෝ රහක් නැති පුස්නාම්බෙක්....
උබ ඉතින් ගෙදරට ම වෙලා හිටපන් හොදේ
පාරට බහින්න බයයිනේ උබ
මරදානෙ ටෙක්නිකල්ලු යන්නෙ නෙහ්..අර සුදු කමිසෙයි කලු කලිසමයි අදින කොලෙජ් එක...![]()


උබනන් මෙලෝ රහක් නැති පුස්නාම්බෙක්....
උබ ඉතින් ගෙදරට ම වෙලා හිටපන් හොදේ
පාරට බහින්න බයයිනේ උබ
උබ ඉතින් ගෙදරට ම වෙලා හිටපන් හොදේ
පාරට බහින්න බයයිනේ උබ
අසහනකාරයෝ හැමතැනම
මට බෑ ...
වටේ යන්නේ නැතුව මේක බලාගනින්
නෑ.ක්රීම් පාට ශර්ට් එකයි කළු කලිසමයි.ඒවා අඳින්නේ ෆුල් ටයිම් කෝස් කරන අය.අපි පාර්ට් ටයිම්.වීකෙන්ඩ් ක්ලාස් තියෙන්නේ.![]()

උබනන් මෙලෝ රහක් නැති පුස්නාම්බෙක්....
bump
එන්න මෙහෙන් වාඩිවෙන්න ..මේ පැන් බොන්න.. මේ කැවුම් කන්න.. ඉතින් දොඩන්න වත ගොත..
පුස්නාම්බු මරු කෑම


මම පරාලේ උඩ ඉඳන් බලාගෙන ඉන්නෙ

හලෝ කවුද ඔයාඑන්න මෙහෙන් වාඩිවෙන්න ..මේ පැන් බොන්න.. මේ කැවුම් කන්න.. ඉතින් දොඩන්න වත ගොත..
බයයි තමා යකෝ අපිට නිදහසේ පාරක බැහැල යන්න පුළුවන් වටපිටාවක් නෙවේ තියෙන්නෙ රටේඅසහනකාරයෝ හැමතැනම

මම කාල නෑ ....කොහෙන්ද ගන්න පුලුවන් ඕව....
![]()
මොකෙද්ද බන් උබ සමරිසියෙක් ද
කොල්ලෝ ගඩොල් බාග වලින් ගහනව අපිට තැනක් ගැන නං දන්නේ නෑ ඉස්සර අපේ කිරි අම්ම එද්දී හදන් එනව, එයා දැන් නෑ ඒ හින්ද කන්න හම්බුනේ නෑ අවුරුදු ගානකින්.