අන්න ඒක තමයි.. ඕනිනන් උපරිම සතියක් ආතල් එකට ප්ලේ කරයි..![]()
අනේ රජතුමනි ආසාව යන්න පොඩි මෙලෝඩිකාවක් ගන්න
නිකන් සල්ලි නාස්ති නොකර
නිකන් සල්ලි නාස්ති නොකර අන්න ඒක තමයි.. ඕනිනන් උපරිම සතියක් ආතල් එකට ප්ලේ කරයි..![]()
නිකන් සල්ලි නාස්ති නොකර අන්න ඒක තමයි.. ඕනිනන් උපරිම සතියක් ආතල් එකට ප්ලේ කරයි..![]()

වල්ගෙ කරකැවිල්ලයි පොලවෙ ගැහිල්ල තමා ඕකත් හැබැයි ඕනිනන් අරගෙන සතියක් දෙකක් උඩ පැන පැන ගහයි. ඊට පස්සෙ මකුලුදැල් බැදි බැදී තියෙයි..
දැනට වයලීන් එකයි (වයිෆ්ගෙ) , කීබෝර්ඩ් එකයි (පොඩි එකක්), බොක්ස් ගිටාර් දෙකයි (එකක් කැඩිල අනික නිකන් ලැබුනෙ), බටනලා තුනකුයි ඒ ඉරණමට මූන දීල තියෙනවා..

මම යනවෝ.. මම කිව්ව මගේ ගාන 35 ට ඕකේ නන් මට පොර කෝල් කරයි.. ඒ ගානට බැරිනන් වැඩේ අතෑරල දානවා...
එහෙනන් නැවතත් මෙවන් සුන්දර දිනයක ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්න මා - කුමාර456
මම යනවෝ.. මම කිව්ව මගේ ගාන 35 ට ඕකේ නන් මට පොර කෝල් කරයි.. ඒ ගානට බැරිනන් වැඩේ අතෑරල දානවා...
එහෙනන් නැවතත් මෙවන් සුන්දර දිනයක ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්න මා - කුමාර456

අන්න කටුස්සා රෙප් කපලා මාට්ටු.. දැන් බබා පාර්ට් දානවා
http://www.elakiri.com/forum/showpost.php?p=21945105&postcount=17
අ.කු.අ.හැ. මම යනවෝ.. මම කිව්ව මගේ ගාන 35 ට ඕකේ නන් මට පොර කෝල් කරයි.. ඒ ගානට බැරිනන් වැඩේ අතෑරල දානවා...
එහෙනන් නැවතත් මෙවන් සුන්දර දිනයක ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්න මා - කුමාර456

පලවෙනි රව්න්ඩ් එකේ මුලින් ම ජම්ප් disable වෙනවා![]()
ඒකට අර timer එක 0 උනාට පස්සේ team එක තෝරන් සෙට් වෙන්න. එතකොට උබට උඩ පනින්න පුළුවන් අනික් උන්ට බෑ. 

ආහ්.. ඒක හදන්න බෑ බං. සර්වර් කොන්ෆිග් එකේ තියෙන පොඩි feature එකක්.ඒකට අර timer එක 0 උනාට පස්සේ team එක තෝරන් සෙට් වෙන්න. එතකොට උබට උඩ පනින්න පුළුවන් අනික් උන්ට බෑ.
![]()

ආහ්.. ඒක හදන්න බෑ බං. සර්වර් කොන්ෆිග් එකේ තියෙන පොඩි feature එකක්.ඒකට අර timer එක 0 උනාට පස්සේ team එක තෝරන් සෙට් වෙන්න. එතකොට උබට උඩ පනින්න පුළුවන් අනික් උන්ට බෑ.
![]()
බන් එත් මල පනිනවා වෙලාවකටඋඹල තමා මගේ ශ්‍රී නාමයට අපහාස කරන්න ඕව කරන්නෙඅ.කු.අ.හැ.
"එතකොට උබට උඩ පනින්න පුළුවන් අනික් උන්ට බෑ."![]()

පලයන් පලයන් ... පව් බන් ඌ..
රෑට පාන් ගන්න තිබුන රෙප් වලින් නමයක් උට දුන්න මම. දැන් පාන් බාගයයි ගන්න වෙන්නෙ කෝමද මගේ ටිකිරි මොලේ?![]()
උඹල තමා මගේ ශ්‍රී නාමයට අපහාස කරන්න ඕව කරන්නෙඅ.කු.අ.හැ.

, ෆේක් wවලිනුත් ඇවිල්ල එකම වෙලාවෙ කපන්න් 

එච්චර කරලත් උඹ ඉන්න ටීම් එක පැරදී නේද හැමදාම

අපෝ උබ වගේ කුනෙක්...රෙප් දුන්නා කියලා උබේ ගාන අඩු වෙනවද බන් . ලෝබ කුණු කටුස්සාඌ නෙවේ මමයි පව්රෑට පාන් ගන්න තිබුන රෙප් වලින් නමයක් උට දුන්න මම. දැන් පාන් බාගයයි ගන්න වෙන්නෙ
කැත වැඩ කරන්ඩ එපා කටුස්සො, ෆේක් wවලිනුත් ඇවිල්ල එකම වෙලාවෙ කපන්න්
![]()
උඹෙත් කපනව දැන් වැඩිය කෑ ගැහුවොත්
අපෝ උබ වගේ කුනෙක්...රෙප් දුන්නා කියලා උබේ ගාන අඩු වෙනවද බන් . ලෝබ කුණු කටුස්සා
මම තරන් පරිත්‍යාගශීලී කෙනෙක් මේ සක්වලේම නෑ