~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඕකත් හැබැයි ඕනිනන් අරගෙන සතියක් දෙකක් උඩ පැන පැන ගහයි. ඊට පස්සෙ මකුලුදැල් බැදි බැදී තියෙයි..

    දැනට වයලීන් එකයි (වයිෆ්ගෙ) , කීබෝර්ඩ් එකයි (පොඩි එකක්), බොක්ස් ගිටාර් දෙකයි (එකක් කැඩිල අනික නිකන් ලැබුනෙ), බටනලා තුනකුයි ඒ ඉරණමට මූන දීල තියෙනවා..

    මගේ වයලින් එකයි, YAMAHA PSR 550 ද කොහෙද keyboard එකයි ඔහේ තියෙනවා. පාවිච්චි කලේ O/L Music වලට. Keyboard එක USA Imported :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම යනවෝ.. මම කිව්ව මගේ ගාන 35 ට ඕකේ නන් මට පොර කෝල් කරයි.. ඒ ගානට බැරිනන් වැඩේ අතෑරල දානවා...

    එහෙනන් නැවතත් මෙවන් සුන්දර දිනයක ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්න මා - කුමාර456

    බායි කූමාර අයියා.පරිස්සමින් යන්න
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම යනවෝ.. මම කිව්ව මගේ ගාන 35 ට ඕකේ නන් මට පොර කෝල් කරයි.. ඒ ගානට බැරිනන් වැඩේ අතෑරල දානවා...

    හෙනන් නැවතත් මෙවන් සුන්දර දිනයක ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්න මා - කුමාර456

    :eek::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මම යනවෝ.. මම කිව්ව මගේ ගාන 35 ට ඕකේ නන් මට පොර කෝල් කරයි.. ඒ ගානට බැරිනන් වැඩේ අතෑරල දානවා...

    එහෙනන් නැවතත් මෙවන් සුන්දර දිනයක ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්න මා - කුමාර456

    කුමාර පුතා මේ රේඩියෝ ෂෝ එකක් නොවේ :eek::eek:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පලවෙනි රව්න්ඩ් එකේ මුලින් ම ජම්ප් disable වෙනවා :angry::angry:

    ආහ්.. ඒක හදන්න බෑ බං. සර්වර් කොන්ෆිග් එකේ තියෙන පොඩි feature එකක්. :P ඒකට අර timer එක 0 උනාට පස්සේ team එක තෝරන් සෙට් වෙන්න. එතකොට උබට උඩ පනින්න පුළුවන් අනික් උන්ට බෑ. :rolleyes::rolleyes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ආහ්.. ඒක හදන්න බෑ බං. සර්වර් කොන්ෆිග් එකේ තියෙන පොඩි feature එකක්. :P ඒකට අර timer එක 0 උනාට පස්සේ team එක තෝරන් සෙට් වෙන්න. එතකොට උබට උඩ පනින්න පුළුවන් අනික් උන්ට බෑ. :rolleyes::rolleyes:

    "එතකොට උබට උඩ පනින්න පුළුවන් අනික් උන්ට බෑ." :lol:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ආහ්.. ඒක හදන්න බෑ බං. සර්වර් කොන්ෆිග් එකේ තියෙන පොඩි feature එකක්. :P ඒකට අර timer එක 0 උනාට පස්සේ team එක තෝරන් සෙට් වෙන්න. එතකොට උබට උඩ පනින්න පුළුවන් අනික් උන්ට බෑ. :rolleyes::rolleyes:

    එක දන්නවා :P බන් එත් මල පනිනවා වෙලාවකට
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ඌ නෙවේ මමයි පව් :angry: රෑට පාන් ගන්න තිබුන රෙප් වලින් නමයක් උට දුන්න මම. දැන් පාන් බාගයයි ගන්න වෙන්නෙ
    අපෝ උබ වගේ කුනෙක්...රෙප් දුන්නා කියලා උබේ ගාන අඩු වෙනවද බන් . ලෝබ කුණු කටුස්සා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ උබ වගේ කුනෙක්...රෙප් දුන්නා කියලා උබේ ගාන අඩු වෙනවද බන් . ලෝබ කුණු කටුස්සා
    කුණු නං උට දෙනවද මම :angry: මම තරන් පරිත්‍යාගශීලී කෙනෙක් මේ සක්වලේම නෑ :P