මචං මගෙ ඇස් දෙකේ නිතරම කදුලු පිරිල වගේ තියෙනව..... ඉස්සර ඉදන්ම......
තව ඇහේ සුදු පාට කොටස දුඹුරු පාටට හුරු කහ පාටකට හැරිල තියෙනව තැනින් තැන..... ඇයි බං ඒ....... මේකට කරන්න දෙයක් නැද්ද.??
වයසට ගිහින් කියල නම් කියන්න එපා තාම කොල්ල කාලෙ හරි...

uneth oya thiyana latta lotta tika matawath deela pinak karaganin