දිගු දෑස - 3

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මචං මගෙ ඇස් දෙකේ නිතරම කදුලු පිරිල වගේ තියෙනව..... ඉස්සර ඉදන්ම......:sorry: තව ඇහේ සුදු පාට කොටස දුඹුරු පාටට හුරු කහ පාටකට හැරිල තියෙනව තැනින් තැන..... ඇයි බං ඒ....... මේකට කරන්න දෙයක් නැද්ද.?? :( වයසට ගිහින් කියල නම් කියන්න එපා තාම කොල්ල කාලෙ හරි... :P :( :( :(
     
    • Like
    Reactions: Profile_01

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    avatar512349_1.gif
     
    • Like
    Reactions: AnjanaROCK

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්කීන් එක දිහා බලන් ඉන්න එක නවත්තපන්.....
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    thanx hamotama....... ado screen prashnayak newei bn mn hithanne...... issara iskole yaddith mehemai......e kale mn 4n, computer use karema na :( ..... dan nam karanawa :P