~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනන් කොකිස් බදිනව කියල කිව්වෙ, බැදල ඉවර උන ෆිනිශ්ඩ් ප්‍රොඩක්ට් එකටනෙ කොකිස කියල කියන්නෙ... :angry:


    එහෙනං බිල්ඩින් හදනව කියන්නේ හදන්න කලින් බිල්ඩිමක් වෙනවද :angry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    සතුටුයි කබ ඇදලයි :rolleyes::rolleyes: පොස්ට් දාලයි හම්බුනා එකට. එක ජංගියක් ප්‍රොමෝට් කරලා රෙපක් හම්බෙලත් නෑ.. ඒ වෙනුවෙන් ත්‍රෙඩ් දාලත් නෑ. :cool::cool:

    මං දාලත් නෑ බන් එහෙම නම්
    යකෝ කබෙකින් මොන රෙප්ද බන් මට තියන ටිකත් නහි උන එකයි උනී :eek::eek:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    There are BMW and Mercedes also there are Maruti Suzuki. All will good for commute but quality is different. ;):P

    අනේ මහත්තයෝ අපිට කොයින්ද ෆයිබර් කොනෙක්සොන්.. අපි ඉතින් අඩුවට දෙන මොකක් හරි කොනෙක්සොන් එකක් තමයි හොයන්නෙ.. :sorry::sorry::sorry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇලේ දාල හෝදලා ගත්තේ
    2184135.png
    image

    ඒක තාම කුණු හෙදුනම උබ අන්වික්ෂේන්ද බලල ගත්තේ??
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අනේ මහත්තයෝ අපිට කොයින්ද ෆයිබර් කොනෙක්සොන්.. අපි ඉතින් අඩුවට දෙන මොකක් හරි කොනෙක්සොන් එකක් තමයි හොයන්නෙ.. :sorry::sorry::sorry:

    බලහන්කො මෙයාගෙ ලොකු ටෝක්...දැන් එතකොට මොකද්ද BMW එක මොකද්ද Maruti එක :angry::D

    :shocked::sorry::sorry::sorry::sorry:

    ලොකු ටෝල්ක් නෙවේ අයියණ්ඩි... ලංකාබෙල් වලට තියෙන ප්‍රතිචරේ අවුල්. උන්ගේ නෙට් ස්පීඩ් නෑ අරකයි මේකයි කියලා... ඩයලොග් හොදා ලෙඩක් නොවැටෙනකන්. මම නම් මොඩම් එකේ කාලේ ඉදන්ම SLT තමයි. තවම අවුලක් නෑ. ඉස්සර පින්ග් එක වැඩි වෙලා අවුලක් ගියා. උන් ඇවිත් ඒක බලලා distribution point එකෙන් ඔන්න මොකක්ද එකක් කරලා හැදුවා. දැන් 16 Mbps ම එනවා. PEO TV එහෙමත් තියෙනවා.

    SLT Cable දුවන්නේ. Fiber තමයි හොද. BMW වගේ.. Dialog Fiber දෙන්න පටන් ගන්නවා කියුවා. එහෙම උනොත් Merc වගේ වෙනවා උන්. ඔය මරුටි තමා ලංකාබෙල්, හච්, එයාර්ටෙල් වගේ උන්. එටිසලාට් නම් කතා කරන්නේ නෑ. එයාර්ටෙල් එකට ලංකාවේ හොදම කොනෙක්ෂන් එකක් තිබ්බත් ලංකාවට උන්ගේ සර්විස් එක අවුල්. :baffled:

     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම


    ඒක තාම කුණු හෙදුනම උබ අන්වික්ෂේන්ද බලල ගත්තේ??
    ගන්න දෙයක් තිබුනෙ නෑ බන් ඔක්කොම හේදිලා ගියා :( දැන් හිස් ඔලු කට්ට.

    මේකේ ඉන්න උන්ගෙන් අහපන්කෝ මගේ නමත් හෙඩ්-ලස්-කට-උස් නොහොත් හෙඩ්ලස් කටුස් :sorry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ගන්න දෙයක් තිබුනෙ නෑ බන් ඔක්කොම හේදිලා ගියා :( දැන් හිස් ඔලු කට්ට.

    මේකේ ඉන්න උන්ගෙන් අහපන්කෝ මගේ නමත් හෙඩ්-ලස්-කට-උස් නොහොත් හෙඩ්ලස් කටුස් :sorry:

    ගම් ටිකක්වත් පුරවගනින් හුළගේ යයි