එහෙනන් කොකිස් බදිනව කියල කිව්වෙ, බැදල ඉවර උන ෆිනිශ්ඩ් ප්‍රොඩක්ට් එකටනෙ කොකිස කියල කියන්නෙ...![]()
සතුටුයි කබ ඇදලයිපොස්ට් දාලයි හම්බුනා එකට. එක ජංගියක් ප්‍රොමෝට් කරලා රෙපක් හම්බෙලත් නෑ.. ඒ වෙනුවෙන් ත්‍රෙඩ් දාලත් නෑ.


There are BMW and Mercedes also there are Maruti Suzuki. All will good for commute but quality is different.![]()



දුක හිතෙන කතා කියන්න එපා සහෝ...![]()
There are BMW and Mercedes also there are Maruti Suzuki. All will good for commute but quality is different.![]()


මං දාලත් නෑ බන් එහෙම නම්
යකෝ කබෙකින් මොන රෙප්ද බන් මට තියන ටිකත් නහි උන එකයි උනී![]()


\\ වාසි පිලට හෝයියා //

ඇලේ දාල හෝදලා ගත්තේimage![]()
අනේ මහත්තයෝ අපිට කොයින්ද ෆයිබර් කොනෙක්සොන්.. අපි ඉතින් අඩුවට දෙන මොකක් හරි කොනෙක්සොන් එකක් තමයි හොයන්නෙ..![]()
බලහන්කො මෙයාගෙ ලොකු ටෝක්...දැන් එතකොට මොකද්ද BMW එක මොකද්ද Maruti එක![]()






ඊලග පාර එහෙමවත් කරන්න ඕන
යකෝ මට රේප් දීපිය මං නැත්තම් තොපිට මොන කබඩ ගිය පාර![]()

ඒක තාම කුණු හෙදුනම උබ අන්වික්ෂේන්ද බලල ගත්තේ??
දැන් හිස් ඔලු කට්ට.
අඩෝ වැරදිලා කැපුනා කියහන්කෝ රේප් දෙන්න ගිහින්.![]()


ගන්න දෙයක් තිබුනෙ නෑ බන් ඔක්කොම හේදිලා ගියාදැන් හිස් ඔලු කට්ට.
මේකේ ඉන්න උන්ගෙන් අහපන්කෝ මගේ නමත් හෙඩ්-ලස්-කට-උස් නොහොත් හෙඩ්ලස් කටුස්