~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    dakkada ek nvidia gt8500 rs.2000ta wikunanna dala thiyenawa
    කොහෙද? මගේ ලග තිබ්බා asus එකක්. දැනට අවුරුදු 3කට කලින් වගේ වැඩ කරන්නේ නැතුව ගියා. :rolleyes: සොදුරු මතක
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    කඩේ දැන් ඕව නෑ ගන්න, 8500 කියන්නේ සෑහෙන ඉස්සර ආපු එකක් දැන් හොඳටම පරණයි.
    මම ගත්තේ 7500 ට singer එකෙන්. 2009 දී වගේ මතක

    මම කිව්වෙ මොන බඩ්ඩක් ගැනද කියල උඹ දන්නෙ කොහොමෙයි? :P
    මගේ කැත හිත :sorry:

    katus kiyanawane padui kiyala
    පාඩුයි තමා
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කොහොමද මේක? 60 GB :P

    oaCfLvD.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    oya prepaid cards crack karanna widiyak nadda ?
    numbers predict karalaa ? :P

    මටත් ඔය අදහස ආවා..
    පස්සේ අදහද අතඇරියා.. අනේ මන්ද බන්..
    කොහොම කරනවද දන්නෙ නැහැ ඒක....
    කරුමෙටවත් හරියන්නෙ නැහැ බන්..
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මටත් ඔය අදහස ආවා..
    පස්සේ අදහද අතඇරියා.. අනේ මන්ද බන්..
    කොහොම කරනවද දන්නෙ නැහැ ඒක....
    කරුමෙටවත් හරියන්නෙ නැහැ බන්..

    nothing is impossible :D:D
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    මටත් ඔය අදහස ආවා..
    පස්සේ අදහද අතඇරියා.. අනේ මන්ද බන්..
    කොහොම කරනවද දන්නෙ නැහැ ඒක....
    කරුමෙටවත් හරියන්නෙ නැහැ බන්..

    ඇයි බන් 2006-2007 වගේ කාලේ කොල්ලෙක් soft එකක් හදලා ඌව අල්ලලා news ගියේ මතකද?