මම අර cricket thread එකේදී පොඩි බඩ්ඩක් දැක්කා. උබට මීටර් නැද්ද?
බඩ්ඩක් ??
මම අර cricket thread එකේදී පොඩි බඩ්ඩක් දැක්කා. උබට මීටර් නැද්ද?
කොහෙද? මගේ ලග තිබ්බා asus එකක්. දැනට අවුරුදු 3කට කලින් වගේ වැඩ කරන්නේ නැතුව ගියා.dakkada ek nvidia gt8500 rs.2000ta wikunanna dala thiyenawa
සොදුරු මතකkade kiyada?
කඩේ දැන් ඕව නෑ ගන්න, 8500 කියන්නේ සෑහෙන ඉස්සර ආපු එකක් දැන් හොඳටම පරණයි.
මම ගත්තේ 7500 ට singer එකෙන්. 2009 දී වගේ මතකකඩේ දැන් ඕව නෑ ගන්න, 8500 කියන්නේ සෑහෙන ඉස්සර ආපු එකක් දැන් හොඳටම පරණයි.
මගේ කැත හිතමම කිව්වෙ මොන බඩ්ඩක් ගැනද කියල උඹ දන්නෙ කොහොමෙයි?![]()

පාඩුයි තමාkatus kiyanawane padui kiyala
oya prepaid cards crack karanna widiyak nadda ?
numbers predict karalaa ?![]()
තිබ්බා ඉස්සර. අපි a/l කාලේ කරපු එකෙක් ඇල්ලුවා cid එකෙන්. මාට්ටු වෙනවා කොහොමත්oya prepaid cards crack karanna widiyak nadda ?
numbers predict karalaa ?![]()
කොහොමද මේක? 60 GB
![]()
මටත් ඔය අදහස ආවා..
පස්සේ අදහද අතඇරියා.. අනේ මන්ද බන්..
කොහොම කරනවද දන්නෙ නැහැ ඒක....
කරුමෙටවත් හරියන්නෙ නැහැ බන්..


මටත් ඔය අදහස ආවා..
පස්සේ අදහද අතඇරියා.. අනේ මන්ද බන්..
කොහොම කරනවද දන්නෙ නැහැ ඒක....
කරුමෙටවත් හරියන්නෙ නැහැ බන්..