~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    slt උන්ගේ කවරේජ් මැප් එක අයින් කරල උන්, ලංකාබෙල් එකේනම් තියෙනවා ගූගල් මැප් එකෙන්ම ටවර් කොහෙද තියෙන්නෙ කියල, wimax , 4g වෙනවෙනම

    map eke thiyanawa bn eth signal kohomada danne nane
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    map eke thiyanawa bn eth signal kohomada danne nane

    අනුරාදපුරේටම කනු දෙකයි ටවුමෙ :baffled::baffled:

    අපිට එකයි :baffled::baffled:

    යූසස්ලා වැඩ්නම් දෙන්නෙ නැතිව ඇති,

    පොලිස කීවෙ එයාලගෙ පැත්තෙ ස්පීඩ් තිබ්බට දෙන්න බෑ යූසස්ලා වැඩී කියල
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනුරාදපුරේටම කනු දෙකයි ටවුමෙ :baffled::baffled:

    අපිට එකයි :baffled::baffled:

    යූසස්ලා වැඩ්නම් දෙන්නෙ නැතිව ඇති,

    පොලිස කීවෙ එයාලගෙ පැත්තෙ ස්පීඩ් තිබ්බට දෙන්න බෑ යූසස්ලා වැඩී කියල

    මචන් ඔය slt ද?
    ලංකාබෙල් එකේ map එකේ තියෙන්නේ ටවර්ද බන් ?
    ගෙවල් ගාවම එකක් පෙන්නනවා මොකක්ද මන්ද ඇ
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    :yes::yes:ඔව්, නැත්තම් උන්ට ඒ පැත්තට කනෙක්ශන් දෙන එක පාඩුයි, ඒකයි එහෙම කියන්නෙ,
    ෆයිබර් වුනත් එහෙමයි, ඒ පැත්තෙ කීප දෙනෙක් ඉල්ලලා තිබ්බොත් දෙන්නෙ

    a unata bn kawruth kemathi nane rasthiyadu wenna line hadala promotion ekak kara nam 10k newei 20kata wada set wenawa.koheda me gon harak
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචන් ඔය slt ද?
    ලංකාබෙල් එකේ map එකේ තියෙන්නේ ටවර්ද බන් ?
    ගෙවල් ගාවම එකක් පෙන්නනවා මොකක්ද මන්ද ඇ

    ලංකාබෙල් කීවෙ,
    අනුරාදපුරේ ටවුමේ දෙකක් තියෙනවා කියලනම් පෙන්නනව :nerd:
    https://www.google.com/maps/d/viewer?mid=112VwNeFabYJOOj_R-1Ya1A0wpWQ&ll=8.329017238838407%2C80.4314595684815&z=13
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    a unata bn kawruth kemathi nane rasthiyadu wenna line hadala promotion ekak kara nam 10k newei 20kata wada set wenawa.koheda me gon harak

    ඕව අදින්නෙ ටෙලිකොම් එකෙන් නෙමේනෙ දැන් වෙන sසමාගම් වලට කොන්ට්‍රෑක්ට් දෙනව,

    එහෙම උන් දෙන්නෙ නෑ, ෆයිබර් එහෙම ආපු කාලෙ කනෙක්ශන් ෆීස් 25000යි , dදැන් එක 12500ක්ද කොහෙදනේ, උන්ට ඕවට වියදම් යන හින්දයි එහෙම කරන්නෙ ,

    අනික කොපර් කේබල් උන් ගාව ඇත්තෙත් නෑ ටෙලිකොම් එකෙත් සීමාසහිතව දෙන්නෙ :nerd:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තියන රවුටර් පොල්ලෙන් අනික් ඒවගේ සිග්නල් බලන්න දන්නා එකෙක් ඉන්නවද?

    කෝල් එකක් දීල අදාල උන්ට මේ පැත්තට සිග්නල් තියෙනවද කියල බලන්ඩ කියපන්කො :oo::dull::baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    අනුරාදපුරේටම කනු දෙකයි ටවුමෙ :baffled::baffled:

    අපිට එකයි :baffled::baffled:

    යූසස්ලා වැඩ්නම් දෙන්නෙ නැතිව ඇති,

    පොලිස කීවෙ එයාලගෙ පැත්තෙ ස්පීඩ් තිබ්බට දෙන්න බෑ යූසස්ලා වැඩී කියල

    speed newei bn signal.kiyapu widihata kanu 3ta wada thiyenawa.tower eka thiyenne 2km wage durinlu