slt උන්ගේ කවරේජ් මැප් එක අයින් කරල උන්, ලංකාබෙල් එකේනම් තියෙනවා ගූගල් මැප් එකෙන්ම ටවර් කොහෙද තියෙන්නෙ කියල, wimax , 4g වෙනවෙනම
map eke thiyanawa bn eth signal kohomada danne nane
slt උන්ගේ කවරේජ් මැප් එක අයින් කරල උන්, ලංකාබෙල් එකේනම් තියෙනවා ගූගල් මැප් එකෙන්ම ටවර් කොහෙද තියෙන්නෙ කියල, wimax , 4g වෙනවෙනම
උබේ dialog 4g එකෙන්ම බලන්න පුළුවන්. නුලක් තිබ්බා
map eke thiyanawa bn eth signal kohomada danne nane




කියවලා බලපන්කො මුල ඉදලා. අපි use කරpu නිසා දන්නවා ...
http://www.elakiri.com/forum/showthread.php?t=1795043&page=8



අනුරාදපුරේටම කනු දෙකයි ටවුමෙ
අපිට එකයි
යූසස්ලා වැඩ්නම් දෙන්නෙ නැතිව ඇති,
පොලිස කීවෙ එයාලගෙ පැත්තෙ ස්පීඩ් තිබ්බට දෙන්න බෑ යූසස්ලා වැඩී කියල
ඔව්, නැත්තම් උන්ට ඒ පැත්තට කනෙක්ශන් දෙන එක පාඩුයි, ඒකයි එහෙම කියන්නෙ,
ෆයිබර් වුනත් එහෙමයි, ඒ පැත්තෙ කීප දෙනෙක් ඉල්ලලා තිබ්බොත් දෙන්නෙ
මචන් ඔය slt ද?
ලංකාබෙල් එකේ map එකේ තියෙන්නේ ටවර්ද බන් ?
ගෙවල් ගාවම එකක් පෙන්නනවා මොකක්ද මන්ද ඇ

සුදු සීය අදස් සිකුරාද හින්දා සොටක් දානවද දන්නෑ පේන්න නැත්තෙ![]()
ඕකෙ සත්තු බෝවෙන්න ගත්තොත්, සර්පයෝ රිංගන්න ගත්තොත්![]()


අව්ලක් නෑ මත සතානේලංකාබෙල් කීවෙ,
අනුරාදපුරේ ටවුමේ දෙකක් තියෙනවා කියලනම් පෙන්නනව
https://www.google.com/maps/d/viewer?mid=112VwNeFabYJOOj_R-1Ya1A0wpWQ&ll=8.329017238838407%2C80.4314595684815&z=13
a unata bn kawruth kemathi nane rasthiyadu wenna line hadala promotion ekak kara nam 10k newei 20kata wada set wenawa.koheda me gon harak

තියන රවුටර් පොල්ලෙන් අනික් ඒවගේ සිග්නල් බලන්න දන්නා එකෙක් ඉන්නවද?



ඕකෙත් උඩ හදන්න ස්ලැබ් එකක් දාන්ඩ ඕනනෙ
හැබැයි එලියෙ වැඩවලට වියදම් අඩු ඇති, ඒත් ඉඩ ඕනනෙ ගොඩක්![]()


eke lunch time witharaine.night pack ekakuth dagenada inne?
අනුරාදපුරේටම කනු දෙකයි ටවුමෙ
අපිට එකයි
යූසස්ලා වැඩ්නම් දෙන්නෙ නැතිව ඇති,
පොලිස කීවෙ එයාලගෙ පැත්තෙ ස්පීඩ් තිබ්බට දෙන්න බෑ යූසස්ලා වැඩී කියල