~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම යනවා නිදාගන්න සිංහලු. හිස් අතින්ම බඩගින්නේ දොයියනවා. උබලටත් ඩිස්ටි ඩිඩින් හීන පෙනේවා. :(
    බඩගින්නේ නිදාගන්න එපා අයියා.. පැපොල් ගෙඩියක්වත් එවන්නද මම.