ElaKiri Bajaj Pulsar Fan Club-4

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
PHANTOM නෙමේ නේද පොරට තියෙන්නෙ Honda Steed 400 එකක් නේද ? Yahapala_Naya මෙම්බර්ට තමා මතක විදිහට ඒක තියෙන්නෙ.

Steed 1 අයියගේ. මගේ phantom එක. ඔහේ පදිනවා commuter බයික් එකක් විදියට ඔටුවා වගේ. ලංකාවේ බයික් එපා වෙලා තියෙන්නේ. ආස ඒවා තහනම් නැත්තම් හද්ද පරණයි. :(
 
  • Like
Reactions: agrmrs

snaptjaw

Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    අපේ සිතුල්පව්ව ගමනෙදි ඉසුරුවයි මායි ගත්ත පොටෝ කෑලි දෙක තුනක් දාන්ට කියල තමා මේ බැලුවෙ :cool:

    Patta trip eka machan :cool:,

    You must spread some Reputation around before giving it to agrmrs again.:(
     
    • Like
    Reactions: agrmrs
    Jun 1, 2011
    581
    43
    0
    colombo
    machan pulser 180 dtsi bike number TO okata macahn man dala tiyena pitipassa tyer eka 110 80 17 ..mata one ban ita wada baloon size ekak danna 120 wage tyer ekak danna bike eka modification ekak karanna oneda.... 120 90 17 danna puluwanda
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    පරණ උන පලියට ගොඩක් දිව්වම කියන්නත් බෑ මචන් හැම බයික් එකක්ම. ඕක තේරෙනව auction බැලුවොත් උන්ගෙ. දිව්වත් අවුලක් නෑ පවිච්චිය හොදනම්. වැඩේ තියෙන්නෙ මෙහෙ පවිච්චි කරන්න ගද්දි තමා. බලන් ඉන්දි බයික් නාස්ති වෙන්නෙ. හොදම දේ ගන්න කලින්
    තමනුත් පොඩ්ඩක් දැනුවත් වෙලා ගන්න එක තමා.
    සෙන්සර් කියල ලොකු දේවල් නෑ මචන් ඔය අලුත් ඒවගෙ වගේ. ලොකු දේකට කියල තියෙන්නෙ ඉතින් TCI එක තමා. ඒකත් replace කරන්නෙ අනික් දේවල් diagnose කරාට පස්සෙ තමා. හැම දෙයක්ම diagnose කරගන්න විදිහ step by step තියෙනව පොත් වල. 250යෙ ඉන්දල high capacity carbureted බයික් වලත් එකම දේවල් ටික තමා තියෙන්නෙ යම් යම් වෙනස්කම් ඇතුව. අපිටම කරගන්න පුලුවන් මල්ටියක් විතරයි ඕන වෙන්නෙ electronic සම්බන්ද දේවල් බලද්දි. වැඩනැත්නම් replace කරන්න වෙනව. Honda OEM parts ගනන් මචන් ඉතින්. ඒක කොහෙත් එහෙමයි. පාර්ට්ස්නම් ඕන තරම් තියෙනව.මගෙ එක 17500+ දුවල තියෙන්නෙ මන් ගත්තට පස්සෙ. ලොකු අවුල් නම් ඇවිල්ලම නෑ. එහා පැත්තෙ තියෙන BBA එක 30000+ දුවල තියෙන්නෙ ඒකත් එහෙමම තමා :yes:
    :cool:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඔය මම ලගකදි ගැලෙව්වා.
    View attachment 69048
    ඔය තියෙන්නෙ කලින් ගහපු එකක්..
    ඔච්චරටම අවුල නම් ගැරේජ් කාරයෙක්ගෙන් අහපන් නැත්තම් නොදා හිටපං බං..

    :shocked:

    හරියටම දැනගන්නනෙ බං ඇහුවෙ...මගෙ බයික් එකතේ ටයර් මාරු කරන්න කාලෙ හරි :yes:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මන් සුදු පාට dominos pizza එකක් දැක්ක මේ ලගදි :love::love: අපිටත් සල්ලි බාගෙ තිබ්බනම් dominos pizza පදිනව ඉතින් :sorry::sorry:

    ඔය ජාඩිය මට දීලා ඉතුරු ගාන ලීස් කරලා හරි ගනින් මචං :rofl:
    ජාඩි වගෙද ඩොමිනියර් :P
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    :shocked:

    හරියටම දැනගන්නනෙ බං ඇහුවෙ...මගෙ බයික් එකතේ ටයර් මාරු කරන්න කාලෙ හරි :yes:

    දාන්න පුලුවන් බං අවුලක් නෑ. දාපං
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    machan pulser 180 dtsi bike number TO okata macahn man dala tiyena pitipassa tyer eka 110 80 17 ..mata one ban ita wada baloon size ekak danna 120 wage tyer ekak danna bike eka modification ekak karanna oneda.... 120 90 17 danna puluwanda

    120 80 17 පුලුවන්. 90 කොහොමද දන්නෑ බං
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන් සුදු පාට dominos pizza එකක් දැක්ක මේ ලගදි :love::love: අපිටත් සල්ලි බාගෙ තිබ්බනම් dominos pizza පදිනව ඉතින් :sorry::sorry:


    :sorry::sorry:

    ඔයින් එකක් ලඟදි පැද්දා සිංහලයෝ :P
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    දාන්න පුලුවන් බං අවුලක් නෑ. දාපං

    එල
    11.gif
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    අද බුකියේ කරක්ගහනකොට දැක්කෙ
    උඹලා මේ ගැන කලින් දන්වත් ඇති
    නොදන්නා සිංහලුන්ගේ හිත සුව පිණිස දාන්නං ;) :yes:

    අපේ නංගි මල්ලිලා ස්කූටි පදිනකොට
    මෙන්න දැං ලංකාවෙ කෙල්ලො ක්ලබ් හදාගෙන
    Hornet , WRX, Firelade පදිනවා :shocked:



    මෙන්න එයාලගෙ fb page link එක


    https://www.facebook.com/SLbikergirls
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අද බුකියේ කරක්ගහනකොට දැක්කෙ
    උඹලා මේ ගැන කලින් දන්වත් ඇති
    නොදන්නා සිංහලුන්ගේ හිත සුව පිණිස දාන්නං ;) :yes:

    අපේ නංගි මල්ලිලා ස්කූටි පදිනකොට
    මෙන්න දැං ලංකාවෙ කෙල්ලො ක්ලබ් හදාගෙන
    Hornet , WRX, Firelade පදිනවා :shocked:



    මෙන්න එයාලගෙ fb page link එක


    https://www.facebook.com/SLbikergirls

    අවංකවම විළිලැජ්ජයි. නංගි මල්ලිලා හොයන්නෙම dio, yamaha ray වගේ ඒවා. දවසක් මම බලාගෙන මේ කිරියෙම උන් දෙන්නෙක් කතා වෙනවා හීරෝ ඩෑෂ් එකේ ඔප්ෂන්ස් ගැන :lol: ෆෝන් චාජ් කරන්න පුළුවන් ලු ඒකෙන්. මගෙ කලින් තිබුන ct100 එකටත් usb සොකට් එකක් හයි කලා ෆෝන් චාජ් කරන්න :rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද බුකියේ කරක්ගහනකොට දැක්කෙ
    උඹලා මේ ගැන කලින් දන්වත් ඇති
    නොදන්නා සිංහලුන්ගේ හිත සුව පිණිස දාන්නං ;) :yes:

    අපේ නංගි මල්ලිලා ස්කූටි පදිනකොට
    මෙන්න දැං ලංකාවෙ කෙල්ලො ක්ලබ් හදාගෙන
    Hornet , WRX, Firelade පදිනවා :shocked:



    මෙන්න එයාලගෙ fb page link එක


    https://www.facebook.com/SLbikergirls

    කොල්ලෝ පදින්නේ නැත්තම් කෙල්ලොවත් ඕවා පදින්න එපයි බං :sorry: