ElaKiri Bajaj Pulsar Fan Club-4

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    :love: අපි මේහ් 300km වගේ ගොහින් කන්ඩ කියල නැවැත්තුව හම්බන්තොට :love:
    :yes: ජාඩිත් හරි අපෙ පණත් හරී :yes:

    9a7hqx.jpg



    හිතක් පපුවක් නැති එකෙක් වගේ මෙහෙම ලස්සන ෆොටෝ දාන්න එපා බං :angry:

    ආපහු ජේඩ් උණ හදවන්න එපා මචෝ :sorry::sorry::sorry:
    :(

    පපුව හෝස් ගාලා ගියා දැක්කම :sorry:

    මටත් ඒ දවස්වල උඹට වගේ හොඳ ජාඩියක් සෙට් උනා නම් ආයෙ පල්සරයක් ගන් නෑ :(

    වන්ඩි නම් සුපිරියි ඈ
    11.gif

     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හිතක් පපුවක් නැති එකෙක් වගේ මෙහෙම ලස්සන ෆොටෝ දාන්න එපා බං :angry:ආපහු ජේඩ් උණ හදවන්න එපා මචෝ :sorry::sorry::sorry::(පපුව හෝස් ගාලා ගියා දැක්කම :sorry:මටත් ඒ දවස්වල උඹට වගේ හොඳ ජාඩියක් සෙට් උනා නම් ආයෙ පල්සරයක් ගන් නෑ :(වන්ඩි නම් සුපිරියි ඈ
    11.gif

    අවුලක් නෑ මචන් පස්සෙ හොද එකක් ගමු :) මාත් අවසාන නූලෙන් වගේ තමා බේරුනේ :yes: දැන්නම් ගන්නත් එපා :dull: හිතුන හිතුන ගනන් කියනව :confused:registration පිහිටෙන් සින්හලු වැල මදුලු ටිකත් ලක්ෂගානකට දීල දාන්න හදන්නෙ :oo:
    තෑන්ක්ස් මචෝ :cool:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හිතක් පපුවක් නැති එකෙක් වගේ මෙහෙම ලස්සන ෆොටෝ දාන්න එපා බං :angry:

    ආපහු ජේඩ් උණ හදවන්න එපා මචෝ :sorry::sorry::sorry:
    :(

    පපුව හෝස් ගාලා ගියා දැක්කම :sorry:

    මටත් ඒ දවස්වල උඹට වගේ හොඳ ජාඩියක් සෙට් උනා නම් ආයෙ පල්සරයක් ගන් නෑ :(

    වන්ඩි නම් සුපිරියි ඈ
    11.gif



    svt0mv.jpg


    :D:D:D:D:P:P:P:P
     
    • Like
    Reactions: ashan_j and agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපේ සිතුල්පව්ව ගමනෙදි ඉසුරුවයි මායි ගත්ත පොටෝ කෑලි දෙක තුනක් දාන්ට කියල තමා මේ බැලුවෙ :cool:

    මේ තියෙන්නෙ මැප් එක. ගියේ මූද අයිනෙන් ආවෙ රත්නපුර පැත්තෙන්.




    ඔන්න උදේම බඩට මොනව හරි දාගන්න නැවැත්තුව පානදුර. ආයෙ හම්බන්තොටට යනකන් ඉතින් ඇදිල්ලක් තමා තියෙන්නෙ :yes:

    f0op07.jpg



    යන ගමන් ජැටියක නවත්තල පොටෝ කෑල්ලක් ගැහුව

    281g5c4.jpg


    2qin603.jpg



    මේත් යන ගමන් තාම

    54rhv.jpg



    මේ
    හම්බන්තොට පාස් වෙලා දවල්ට කන්න නවත්තපු තැන.

    302rh2a.jpg


    2eujuih.jpg


    2e0qxah.jpg



    ඔහොම ඔහොම ගොහින් කතරගමටත් ගියා. මේ ඊට පස්සෙ උදේ.

    155l5ae.jpg



    ඔන්න සිතුල්පව්වට යන ගමන්.

    30t1d74.jpg


    දූවිලි වැදිල විනාසයි ඔක්කොම :sorry:

    fwif7.jpg



    මොණරෙකුත් බලන් ඉන්නව

    125j8ty.jpg



    වල් ඌරෙකුත් මොනවද කනව

    2nlv7li.jpg



    තව එක්කෙනෙක් දුවන
    පාර හරහා

    217i91.jpg



    කොටි පාරාදීසෙටත් ආව

    2lxf9m1.jpg



    කොටිනම් උන්නෑ අඩිසලකුණු තිබ්බ ඔය බයික් තියෙන හරියෙ

    2q3auc6.jpg



    සිතුල්පව්ව පන්සල ලගටත් ආව.

    2ufqf6q.jpg


    33wulbt.jpg



    වල් ඊරියෙකුත් ඇවිත් පන්සල ලගටම

    10fzxj7.jpg



    2uzuj38.jpg



    චූඩාමාණික්කයත් ඔය තියෙන්නෙ

    sawgux.jpg



    අපෙ හෙල්මට් දෙක

    ibam80.jpg



    සිතුල් පව්වෙන් පිටත් වෙලා තණමල්විල පැත්තෙන් ගෙවල් බලා ගමන ආරම්භ කොලා. මේ උඩවලව.

    161etyt.jpg


    ජලාශනම් හිදිල

    sfwegm.jpg


    අලිත් ඉන්නෙ ඔය

    2uepwno.jpg


    2l0qrs.jpg



    ඕවත් බලල පැල්මඩුල්ලෙ නැවත්තුව කන්න. එතන ඉදන් නාගෙන තමා ගෙදර යන්න උනේ :sorry:

    1et6ia.jpg



    වීඩියෝ කෑලි ටිකකුත් ගත්ත. හොදද බලන්ටකෝ

    මේ යන ගමන්.






    ගෙවල් බලා එන්න කලින් යන්තරේ පොඩ්ඩක් warm up කොලා




    මේ උඩවලව උඩදි



    :love::love::love:



     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපේ සිතුල්පව්ව ගමනෙදි ඉසුරුවයි මායි ගත්ත පොටෝ කෑලි දෙක තුනක් දාන්ට කියල තමා මේ බැලුවෙ :cool:

    මේ තියෙන්නෙ මැප් එක. ගියේ මූද අයිනෙන් ආවෙ රත්නපුර පැත්තෙන්.




    ඔන්න උදේම බඩට මොනව හරි දාගන්න නැවැත්තුව පානදුර. ආයෙ හම්බන්තොටට යනකන් ඉතින් ඇදිල්ලක් තමා තියෙන්නෙ :yes:

    f0op07.jpg




    මේ උඩවලව උඩදි



    :love::love::love:




    අඩා පට්ට ෆොටෝස් ටික.පානදුරේ කොහෙන්ද උඹලා කෑවේ?අපේ ගමනේ.
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අඩා පට්ට ෆොටෝස් ටික.පානදුරේ කොහෙන්ද උඹලා කෑවේ?අපේ ගමනේ.

    ඔය පානදුරේ නෙමෙයි මචන් කලුතර. මුලිම්ම පානදුරේ පෙරේරා සහ පුත්‍රයො එකේ නැවැත්තුවෙ ඒත් එදා ඒක වහලා. ඊටපස්සෙ කලුතර පෙරේරා සහ පුත්‍රයො එකේ කෑවේ.

    :yes::yes::yes::cool::cool:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය පානදුරේ නෙමෙයි මචන් කලුතර. මුලිම්ම පානදුරේ පෙරේරා සහ පුත්‍රයො එකේ නැවැත්තුවෙ ඒත් එදා ඒක වහලා. ඊටපස්සෙ කලුතර පෙරේරා සහ පුත්‍රයො එකේ කෑවේ.

    :yes::yes::yes::cool::cool:

    හපෝ ඒ මකබාවේ කන්න තියෙන්නේ කේක් තමයි.එල ට්‍රිප් එක.සාමාන්‍යයෙන් ඔය වගේ ට්‍රිප් එකකට කීයක් විතර වියදම් වෙනවද මචෝ?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොල්ලනේ මට Honda PHAMTOM එකක් ගන්න හිතුනා.මේකේ හිටියා නේද එකක් තියෙන බුවෙක්?කවුද ඒ
    PHANTOM නෙමේ නේද පොරට තියෙන්නෙ Honda Steed 400 එකක් නේද ? Yahapala_Naya මෙම්බර්ට තමා මතක විදිහට ඒක තියෙන්නෙ.

    හපෝ ඒ මකබාවේ කන්න තියෙන්නේ කේක් තමයි.එල ට්‍රිප් එක.සාමාන්‍යයෙන් ඔය වගේ ට්‍රිප් එකකට කීයක් විතර වියදම් වෙනවද මචෝ?
    දැන් මතක් උනේ පානදුරේ එක වහල තමා තිබ්බෙ :yes: හරියටම ගනන් බැලුවෙ නෑ මචන් දල වශයෙන් ගත්තොත් එක්කෙනෙක්ට

    තෙල් - 3000
    accommodation - 2500
    කෑම බීම - 2000

    කොහොමත් 7000-8000හ අතර යන්න ඇති මචන්.


    ela trip eka.
    එල :cool:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :love: අපි මේහ් 300km වගේ ගොහින් කන්ඩ කියල නැවැත්තුව හම්බන්තොට :love:
    :yes: ජාඩිත් හරි අපෙ පණත් හරී :yes:


    උබේ මොඩල් එක මොන අවුරුද්දේද මචං? අවුරුද්ද පරණ වෙලා BDA වගේ අලුත් නම්බර් හම්බෙන්නේ කොහොමද?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :love::love::love:[FONT=&quot]loku unama mamath gannawa ජාඩියක්:yes::yes::sorry:[/FONT]
    එල එල ගමු ගමු එකක් :cool::love:

    උබේ මොඩල් එක මොන අවුරුද්දේද මචං? අවුරුද්ද පරණ වෙලා BDA වගේ අලුත් නම්බර් හම්බෙන්නේ කොහොමද?
    ඉන්දියන් වගේ නෙමේ මචන් මේව. බයික් අලුත් නෑ නමුත් මෙහෙ ගෙන්නල රෙජිස්ටර් කරද්දි ඒ කාලෙට හම්බෙන නම්බර් එක හම්බෙනව අනික් බයික් වගේම. මොඩ්ල් එක මචන් CB250Fp කියන එක. මෙහෙ ජේඩ් චැසි 120 කියන්නෙ ඕකට තමා. ඕක ගැහුවෙ 1993-1995 අතර කාලෙ. BD නෙමේ මචන් BE නම්බරුත් තියෙනව ජේඩ්. අර සහන කාලෙ කොහොම හරි register කරගත්ත ඒව වෙන්න ඕන. දැන් කරන්න බෑ ඉතින්. අවුරුදු 3ට වැඩිනම් නෝමල් tax එකත් ඇරෙන්න තව බර tax එකක් වදිනව. ඉතින් වැඩක් වෙන්නෑ.

    :rolleyes::rolleyes:
    awurudda prana unata reg karala thiyenne aluthen
    :yes::yes: