PHANTOM නෙමේ නේද පොරට තියෙන්නෙ Honda Steed 400 එකක් නේද ? Yahapala_Naya මෙම්බර්ට තමා මතක විදිහට ඒක තියෙන්නෙ.
Steed 1 අයියගේ. මගේ phantom එක. ඔහේ පදිනවා commuter බයික් එකක් විදියට ඔටුවා වගේ. ලංකාවේ බයික් එපා වෙලා තියෙන්නේ. ආස ඒවා තහනම් නැත්තම් හද්ද පරණයි.







ෆෝන් චාජ් කරන්න පුළුවන් ලු ඒකෙන්. මගෙ කලින් තිබුන ct100 එකටත් usb සොකට් එකක් හයි කලා ෆෝන් චාජ් කරන්න 