Cryptocurrency

soona

Well-known member
  • May 28, 2009
    1,512
    764
    113
    near my sudu
    Hi Machan,

    Cryptocurrency sell කරල ලන්කාවට ගෙන්න ගන්න පුලුවන් ක්‍රමය මොකක්ද?
    කෙලින්ම Bank account එකට ගන්න පුලුවන්ද?
    නෑත්නම් Skrill or netller වගෙ එකක් use කරල bank account එකට ගෙන්න ගන්න පුලුවන්ද?
    ezcash ගෙන්න ගන්න පුලුවන්ද?

    දන්න කවුරුහරි ඉන්නවනම් උදව්වක් දෙනවද?
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    නෑත්නම් Skrill or netller වගෙ එකක් use කරල ..
    ....
    ezcash ගෙන්න ගන්න පුලුවන්ද?

    netteler/Skrill -> ezcash.

    (crypto ewa nettler or skrill walata ewanna puluwannam hari.
    mokada netteler/Skrill to ezcash puluwan)
     
    Last edited:
    • Like
    Reactions: soona