Hi Machan,
Cryptocurrency sell කරල ලන්කාවට ගෙන්න ගන්න පුලුවන් ක්රමය මොකක්ද?
කෙලින්ම Bank account එකට ගන්න පුලුවන්ද?
නෑත්නම් Skrill or netller වගෙ එකක් use කරල bank account එකට ගෙන්න ගන්න පුලුවන්ද?
ezcash ගෙන්න ගන්න පුලුවන්ද?
දන්න කවුරුහරි ඉන්නවනම් උදව්වක් දෙනවද?