GYM යමු : ~ Part I ~

fe-lix

Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    :cool:







    මේ ක්‍රමේ හොදයි මචං..
    රෙස්ට් එක ඕන ඇගටම නෙවේ..
    අපි බ්‍රේක් කරන මසල් එකට..
    නැත්තම් schedule එක වෙනස් කරගනින්.. දවසට මසල් group දෙකකට සෙල්ලම් කරන්න..
    ඊට පස්සෙ එක ලග rest නැතුව දවස් තුනක් සෙල්ලම් කරල එක දවසක් rest ගන්න.. තමන්ට පුළුවන් විදියට හදාගනින..

    ඔය විදියටම ගහන්න හිතන් ඉන්නව නම් ඔය මැද තියන රෙස්ට් අයින් කරපං..
    මසල් එකකට ගහල ඒකට ආයෙ ගහන්නෙ හෙන දවසකින් නෙ ඒකයි..
    💪💪😎😎
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    machan sachiya ubata pin sidda wenna motivate wela gym giya kiyahanko. mata hoda diet plan ekak kiyapan ko. bara adu karaganna ban ona. Usa adi 5,10 weight eka 86KG

    palleha thiyenne mage chart eka. ada deweni dawasa. hita gannawath pana ne ban :( atha paya lock wela inne. mona magula unath game eka nam atha arinne ne. pandara 5ta gym ekata yanne ude 7 wenakota wage iwarai.

    Day 1

    Treadmill 1-2 KM
    Bench Press 15x4
    Dumb bell Fly 12x3
    Cable Crossover 12x3
    Chest Press 12x3
    Bent arm pull over 15x4
    Lat Pulldown 15x4
    bent over lateral 15x4
    Rowing 12x3
    One arm Row 12x3

    me tika badata

    Leg Press 30x3
    Leg Raise 30x3
    Parallel bar leg raise 15x4
    Crunch 30x2
    Russian Twister 30x3
    V Crunch 30x2
    Side bend 100x4
    side raises abs 15x4
    Bar Twister 100x3


    Day 2

    Treadmill 1-2 KM
    Dumbell Shoulder 12x3
    side laterals 12x3
    Shoulder Press 12x3
    Cable Front Deltoid Raise 10x3
    Alternative curl 20x3
    Preacher Curl 12x4
    Cable curl 12x3
    Barbell Tricep 12x3
    Rope Press 12x4
    Seated Tricep Dip 12X3

    me tika badata

    Leg Press 300x3
    Leg Raise 30x3
    Parallel bar leg raise 15x4
    Crunch 30x2
    Russian Twister 30x3
    V Crunch 30x2
    Side bend 100x4
    side raises abs 15x4
    Bar Twister 100x3


    3rd day rest machan :(
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    super mass එකේ තිබ්බේ rich chocolate
    ඒකේ taste එක නම් හෙනම අවුල් ආ 😕

    kalin double chocolate beela tyenawa meka beela balala kyannam hodada kyala. Habai protienne ona magulak kyala arala dapan :P
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මදි හුත්තො .. මදි
    ලබ්බට කොටු ගැහුවා වගෙ තාමහ්
    මගෙ ව්‍රිරිස්ට් එකහ් තියෙනවා තොගේ බයිසෙප් එකටහ් වඩා :lol:
    නෙද්දකින් :lol:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    putha mada gahanna epa
    den 78ta bassala inne

    menna ape gym eka

    https://www.facebook.com/ShakthiGym/
    prasanna peries kiwwama kawuruth dannawa
    hebei ara shihan kiyana hadaya hadapu hedillata thamai matath hithuwe ado wede karannama ona kiyala


    vO035gw.jpg

    godaak mahatha ewunta menna mu hoda udaharanayak
    gym gihilla newei hebei heduwe
    mu kare duwanna gaththa hike giya
    colombo idala kalutarata bike padda
    den thama gym enne pissu
    menna machan minissu
    ado prasanna master gawatada yanne
    lankawe pattama model karana un tika oke neda inne ban
    patta patta babo

    sadakan ahamat oke neda anna malinga
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    Machan protein bonne natuwa workout karala wadak nadda? Aga bulk wenne nadda?

    එහෙම එකක් නෑ බන්..
    bulk වෙන්න කැලරීස් තමයි ගොඩක් ගන්න ඕන කෑම කන්න ඕන..
    ප්‍රෝටීන් ගන්න මස් බිත්තර කාපං හොදට..

    Bodybuilding lk nathuwa colombo wena original tiyenne koheda bro..

    http://www.supplementfactory.lk/

    සහෝ
    මගේ බර 63 වගෙ තියෙන්නෙ උස 5.5
    සතියට දින 3ක් weight කරනවා

    මම කෙට්තුමත් න මහතත් නෑ..Athlete වගේ
    හැබැයි අත් කකුල් ටිකක් මදි

    මට ගැලපෙන්නෙ Weigh gainnig protein ද creatine ද

    Weight gainers නම් මොනාද හන්න හොද


    MAss gainers ,MAss tech ,ISO කියන්නෙ whey protein ද


    Bodybuilding.lk ta වඩා අඩුවට ගන්න කොළඹ නගරයෙ වෙන එකක් තියෙනවද

    ගොඩක් ස්තුතියි

    http://www.supplementfactory.lk/

    63 නම් 5.5 ට අනුපාතව උබ එච්චර කෙට්ටු නෑ නෙ..
    ඕන නම් 68 විතර වෙනකන් bulk කරපන් කෑම කාල..
    කෑම නැත්තම්.. mass gainer එකක් ගනින් ඇග මහත් කරන්න ඕන නම් තව..
    මසල් හැදිල නැත්තම් whey එකක් ගනින් whey + creatine ගනින්..

    ඊලග thread ඒකෙන් දාන්නම් මචං සප්ලිමන්ට් සේරම ගැන..

    machan sachiya ubata pin sidda wenna motivate wela gym giya kiyahanko. mata hoda diet plan ekak kiyapan ko. bara adu karaganna ban ona. Usa adi 5,10 weight eka 86KG

    palleha thiyenne mage chart eka. ada deweni dawasa. hita gannawath pana ne ban :( atha paya lock wela inne. mona magula unath game eka nam atha arinne ne. pandara 5ta gym ekata yanne ude 7 wenakota wage iwarai.

    සීනි කෑම ලොවෙත් අඩු කරපන්.. carbs වැඩි කෑම ගන්න එපා..
    ප්‍රෝටීන්තියන කෑම කාපං..
    ඊලග thread ඒකෙන් දාන්නම් විස්තර කරල..
    රෑට කන එක අඩු කරපන්..
    එළවලු වගේ කන්න පුළුවන් නම් රෑට හොදයි..
    green tea බොන්න පුළුවන් නම් හොදයි..

    දවසින් දවස බර කිරපන්..
    පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙන්නෙ නැත්තම් උබ ගන්නවට වඩා කැලරි ප්‍රමානයක් gym එකේ burn කරන්නෙ නැති නිසා එහෙම වෙන්නෙ..
    සෝ කෑම ගැන හිතපන්..

    අත පය ලොක් වෙලා යනව බන් සතියක් විතර යනකන්..
    ඊට පස්සෙ ඇගට දැනෙන සනීපෙ ගැන හිතපන්..
    අත අරින්න එපා..


    mage 7 weni dawasa..dan poddak witara triceps eliyata panala...podi gammak enawa tight tshirt ekak andama..

    චෙස්ට් එකත් ඇවිත් තද වෙද්දී තවත් ෆීලින්ග් එයි..
    දිගටම කරපන්

    :yes::D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මදි හුත්තො .. මදි
    ලබ්බට කොටු ගැහුවා වගෙ තාමහ්
    මගෙ ව්‍රිරිස්ට් එකහ් තියෙනවා තොගේ බයිසෙප් එකටහ් වඩා :lol:
    නෙද්දකින් :lol:

    ඇයි ආවෙ ?
    පත්තරෙත් තිබ්බ තොගේ ට්‍රයිසෙප් එක ගැන
    හ්හ්හ්..
    ගහප්පයින් දැනගන්

    :rofl:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    creatine තමයි ඉතින්..
    pre-workout සප්ලිමන්ට් ගන්න එක රෙකමෙන්ඩ් කරන්නෙ නෑ..
    ඕන නම් ගත්තට අවුලක් නෑ ඉතින්..
    kohenda ban owa ganne
    rates kohomada
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. හිටපං සැනසිල්ලෙ කියවලා කොමෙන්ටුවක් දාන්ඩ.. බුක්මාක් දාගත්තා..
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    සමහර අය යන ජිම් වල ෆොටෝ දැක්කම මානසිකව වැටුන.:(:(:( අපේ පැත්තේ 2050 වත් ඔහොම ජිම් එකක් දායිද දාන්නේනෑ :(:(:(:(
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    සමහර අය යන ජිම් වල ෆොටෝ දැක්කම මානසිකව වැටුන.:(:(:( අපේ පැත්තේ 2050 වත් ඔහොම ජිම් එකක් දායිද දාන්නේනෑ :(:(:(:(
    e koheda